අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ඉරානයට එරෙහිව දියත් කර තිබූ මිලිටරි ප්‍රහාර තාවකාලිකව අත්හිටුවීමට ඊශ්‍රායලය පියවර ගෙන ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපයේ පවතින සටන් විරාම වාතාවරණය මධ්‍යයේ වුව ද, හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායලයට එරෙහිව යළි ප්‍රහාර දියත් කිරීමට කටයුතු කළහොත් ඊට දැඩි ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායලය අවධාරණය කරනවා.
ඒ අනුව, හිස්බුල්ලා පාර්ශ්වයෙන් එල්ල වන ඕනෑම ප්‍රකෝප කිරීමකදී දකුණු ලෙබනන් කලාපය ඉලක්ක කර ගනිමින් සිදුකරන ඊශ්‍රායල ප්‍රහාර මාලාව අඛණ්ඩව ඉදිරියට රැගෙන යන බවද ඊශ්‍රායල රාජ්‍ය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙනවා.

Latest News
උතුරු මුහුදේ ආපදාවට පත් ධීවරයින් තිදෙනෙක් නාවික හමුදාව බේරාගනියි
Local
08 June 2026
පින්නදූව අධිවේගී පිවිසුමේ බස් අනතුරකින් 10ක් රෝහලට
Local
08 June 2026
ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 9 වැනිදා: උසස් පෙළ අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
08 June 2026
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නවතයි
Local
08 June 2026
සංඝ කතිකාවතක් ගේන්න 2006 ඉඳන්ම මා උත්සාහ කළත් කිසිම ආණ්ඩුවකින් සහාය ලැබුණේ නෑ : මල්වතු මහ නාහිමි
Local
08 June 2026
වාර්තාපොත් අලුත් කළ තරුෂිගේ ඓතිහාසික රන් ජයග්‍රහණය
Local
08 June 2026
ඊශ්‍රායලයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ග ඉරානය තාවකාලිකව නවතයි
Local
08 June 2026
දිවයිනේ ප්‍රදේශ රැසකට තද සුළං: කාලගුණෙන් රතු නිවේදනයක්
Local
08 June 2026
සුරේෂ් සලේ වෙනුවෙන් ඉදිකළ සත්යග්රහ අට්ටාලය පොලිසිය ඉවත් කරයි
Local
08 June 2026
යළි දැනුම්දෙන තුරු ඉරානයට යන්න එපා - ඉන්දීය වැසියන්ට තානාපති කාර්යාලයෙන් හදිසි දැනුම්දීමක්
Local
08 June 2026