ඉදිරියේදී එල් නිනෝ තත්ත්වයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා අවශ්‍ය වන පියවර සාකච්ඡා කර ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතා කමිටුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්ව තිබෙනවා.
ඒ, කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත සහ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන්.
මෙහිදී කෘෂිකර්ම ක්ෂේත්රයට ඇති විය හැකි බලපෑම් සම්බන්ධයෙන් ද අවධානය යොමුව තිබෙනවා.
එමෙන්ම, දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුදමය තත්ත්වයට මුහුණ දුන් ආකාරයට බාහිර අභියෝගයක් වන මෙම ගෝලීය තත්ත්වය කළමනාකරණය කරගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

Latest News
අවුරුදු 13ක් ඉස්කෝලෙ යන එක කාලය කා දැමීමක් කියලා මිනිස්සු කියන්නේ - අගමැති හරිනි
Local
18 July 2026
මත්ද්‍රව්‍ය මර්දන ජාතික වැඩසටහනට ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ සහය
Local
18 July 2026
මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12 ඉක්මවයි
Local
18 July 2026
පෘථිවියට සමාන පාෂාණමය පළමු වායුගෝලය සොයාගනී
Local
18 July 2026
සුළගේ වේගය හෙටත් ඉහළට
Local
18 July 2026
එල් නීනෝ - ලා නීනා පරිසර සාකච්ඡා අගනුවරින් බැහැරව ගමටත් ගෙන යා යුතුයි - විපක්ෂ නායක
Local
18 July 2026
නිලධාරීවාදී බාධාවලින් තොරව පහසුවෙන් ව්‍යාපාර කරන්න දෙනවා: ඇමති හඳුන්නෙත්ති වටමේස සාකච්ඡාවකදී පවසයි
Local
18 July 2026
මදුරුවන් බෝ කළ 4,672කට නඩු
Local
18 July 2026
ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස්ගේ අභාවයට ශ්‍රී ලංකා ක්‍රිකට් ශෝකය පළකරයි
Local
18 July 2026
අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්
Local
18 July 2026