General18 July 2026

අකුණු අනතුරුවලින් වසරකට 50ක් මියයන බවට අනාවරණයක්

අකුණු සැර වැදීමෙන් මෙරට පුද්ගලයින් 50කට වැඩි ප්‍රමාණයක් වාර්ෂිකව මියයන බව මහාචාර්ය චන්දන ජයරත්න පවසනවා.

කොළඹ අද (18) පැවති වැඩසටහනකදීයි මේ බව ඔහු කියා සිටියේ.

එසේම අකුණු අනතුරු හේතුවෙන් දේපළ සහ යටිතල පහසුකම්වලට ද වාර්ෂිකව විශාල හානියක් සිදුවන බවයි මහාචාර්යවරයා සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes