General09 June 2026

මහජන හදිසි අවස්ථා තත්ත්වය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව, වැඩි ඡන්ද 128 කින් පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි

රට තුළ ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි අවස්ථා තත්ත්වය තවත් මාසයක කාලයකින් දීර්ඝ කිරීමට අදාළ යෝජනාව වැඩි ඡන්ද 128කින් පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබෙනවා.

අද දින පාර්ලිමේන්තුවේදී පැවැති මෙම විවාදයෙන් අනතුරුව පවත්වන ලද ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව සහ විපක්ෂව ඡන්ද හිමි වුණා.

යෝජනාවට පක්ෂව ලැබුණු ඡන්ද ගණන 135ක් වෙන අතර යෝජනාවට විපක්ෂව ලැබුණු ඡන්ද ගණන 07ක්.
Related recommendation
Hiru TV News | Programmes