රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ විශේෂඥ මානසික වෛද්‍ය මණ්ඩලයකට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන ලෙස නීතිපතිවරයා විසින් කළ ඉල්ලීම පිළිබඳව නියෝගය අද (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
පසුගිය 04 වැනිදා සුරේෂ් සලේ වෙනුවෙන් ඔහුගේ නීතිඥවරු ඉදිරිපත් කළ මෝසමකට අනුව මෙම නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේ ඊට අදාළ නියෝගය අද ප්‍රකාශයට පත් කරන බවයි.
මේ අතර, තමන්ව අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සඳහා නිකුත් කර තිබෙන රැදවුම් නියෝගය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ගොනුකර ඇති රිට් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා හෙට යළි කැඳවීමට නියමිතයි.

Latest News
"සියම් දහම් පාද යාත්‍රා" ත්‍රී’මලේදී
Local
10 June 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා අත්අඩංගුවට
Local
10 June 2026
කුවේට් රාජ්‍යයෙන් ගෘහ සේවක බඳවා ගැනීම් රටවල් 10කට පමණක් සීමා කරයි: ශ්‍රී ලංකාව ද ඒ අතරට!
Local
10 June 2026
දියණිය බස් නැවතුමට ඇරලවා පාර මාරු වූ මවක් කැබ් රථයක ගැටී මරුට
Local
10 June 2026
මහ බැංකුව Co-operative Leasing ලියාපදිංචිය අවලංගු කරයි
Local
10 June 2026
තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දරගෙන් රිට් පෙත්සමක්
Local
10 June 2026
ඉන්දියාවේ දිගුම කාලයක් අගමැති වූ මෝදිට ජනපති අනුරගෙන් සුබපැතුම්
Local
10 June 2026
ඇත්දළ ජෝඩුවක් සහ බෙහෙත් කොටන තුවක්කුවක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
10 June 2026
2026 ගෝලීය සාම දර්ශකයේ ශ්‍රී ලංකාවට කැපී පෙනෙන ප්‍රගතියක්: ස්ථාන 14කින් ඉදිරියට!
Local
10 June 2026
ගජමුතු දෙකක් සමඟ සැකකරුවන් තිදෙනෙක් දැලේ
Local
10 June 2026