හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරොස්ට් යන අයට එරෙහිව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ නීතිපතිවරයා ඉදිරිපත් කර තිබෙන තවත් නඩුවක් ලබන ජූලි මස 16 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළා.
එම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිටියා.
එම නඩුව අද (10) කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මී සිංගප්පුලි ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී විත්තිකරුවන් වන යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් අධිකරණය හමුවේ පෙනී සිටියා.
Latest News
ගාලු මුවදොර මුහුදේ තිදෙනෙකු අනතුරක: අයෙක් සොයා මෙහෙයුම්
Local
10 June 2026
දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද පානීය ජලය සඳහා නව උපරිම සිල්ලර මිලක්
Local
10 June 2026
Sasakawa Trust නිපොන් කාර්යාල ගොඩනැගිල්ල හෙට විවෘත කරයි
Local
10 June 2026
තලවකැලේ පෞද්ගලික බස් හිමියන්ගෙන් විරෝධතාවක්
Local
10 June 2026
බැසිල් රාජපක්ෂට ජාත්‍යන්තර වරෙන්තුවක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න : අධිකරණයෙන් CIDයට දැනුම්දීමක්
Local
10 June 2026
නයිට් ක්ලබ් රණ්ඩුවක් දුරදිග යයි: එංගලන්ත ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් ගෙදර යන්නම සැරසෙයි!
Local
10 June 2026
හිටපු මහ ඇමති ශාන් විජයලාල් ද සිල්වා ජුනි 12 දක්වා රිමාන්ඩ්
Local
10 June 2026
සලේ වෙනුවෙන් ඇරඹූ සත්‍යග්‍රහය අවසන්
Local
10 June 2026
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග
Local
10 June 2026
මෙටා සමාගම ඉන්දියාවේ මුල්ම AI දත්ත මධ්‍යස්ථානය පිහිටුවීමට මුකේෂ් අම්බානි සමග අත්වැල් බැඳගනී!
Local
10 June 2026