ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාණ්ඩ සැපයීම සඳහා ටෙන්ඩර් දෙකක් ලබා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 33 කට ආසන්න මුදලක් ලබාගෙන වංචා කිරීමේ සිද්ධියට අදාලවම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(11) නියෝග කළා.
සිද්ධියට අදාලව විමර්ශනයක් ආරම්භ කර ඇති බවට වංචා විමර්ශන කාර්යාංශය විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ භාණ්ඩ සැපයීම සඳහා ටෙන්ඩර් දෙකක් ලබා ගැනීමට මෙලෙස මුදල් වංචා කර ඇති බවයි වංචා විමර්ශන කාර්යාංශය සඳහන් කර සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු දක්වන ලෙස මහේස්ත්‍රත්වරයා
නියෝග කළා.

Latest News
හොරණ වැඩිහිටි නිවාසයේ අධ්යක්ෂවරයාට ඇප
Local
11 June 2026
ළමා රෝහලේ වකුගඩු සැත්කම් සිද්ධිය: නීතිපති උපදෙස්වලට
Local
11 June 2026
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට (NIID) ජාත්‍යන්තර ඇගයීමක්
Local
11 June 2026
වරාය අධිකාරියෙන් ටෙන්ඩර් දෙකක් ලබා ගැනීමට ලක්ෂ 33 ක් වංචා කරලා: විමර්ශනයට නියෝග
Local
11 June 2026
පොලිසියේ කීර්ති නාමයට හානි කළැයි විමර්ශනයක්
Local
11 June 2026
සූරේෂ් සලේගේ රිට් පෙත්සම ජූලි 10 දක්වා කල් යයි
Local
11 June 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 191.45කින් පහළට
Local
11 June 2026
මහ බැංකුවේ මුල්‍ය නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිට මුදල් වංචා කරලා: විමර්ශනයට නියෝග
Local
11 June 2026
''වැඩිහිටි දීමනාව මාස 02කින් දීලා නෑ'' - දයාසිරි ජයසේකර
Local
11 June 2026
මාලිමා ආණ්ඩුව නොතිබුණා නම් මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ - ජගත් මනුවර්ණ
Local
11 June 2026