දූෂණ චෝදනා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණ හමුවේ අධි චෝදනා ගොනු කර තිබෙනවා.
විත්තිකාර හිටපු අමාත්‍ය චන්ද්‍රසේනට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධි චෝදනා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා
2014 වසරේ ජනවාරි මස 1 වනදා සිට 2014 වසරේ දෙසැම්බර් 31 වනදා අතර කාල සීමාව තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන්ට සහනදායි මිලට ලබා දීම රජයේ වියදමින් ගෙන්වන ලද බඩ ඉරිඟු බීජ කිලෝග්‍රෑම් 36,000ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රම සම්පාදන අධ්යක්ෂ ඇතුළු නිලධාරීන්ට බලපෑම් කරමින් සිය දේශපාලන හිතවතුන් අතර බෙදා දීම තුළින් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් වන දූෂණය නමැති වරද සිදු කර ඇති බව චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ගොනුකර තිබෙනවා.

Latest News
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳවයි
Local
12 June 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු අයෙකුට ලක්ෂ දහයක දඩයක්
Local
12 June 2026
හිටපු පොලිස්පති පූජිත්ගේ නඩු තීන්දුව, ජූලි 31
Local
12 June 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 45 වන සහ 46 වන සැකකරුවන් නම් කරයි
Local
12 June 2026
නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
Local
12 June 2026
ජී-7 සමුළුව අතරතුර මෝදි සහ ට්‍රම්ප් අතර හමුවක්!
Local
12 June 2026
කෝටි 5ක මත්ද්‍රව්‍ය එක්ක තරුණයෙක් රත්මලානේ දී අත්අඩංගුවට
Local
12 June 2026
ශ්‍රීලන්කන් ගොඩගන්න හාන්ස්ගේ ප්‍රධානත්වයෙන් තවත් කමිටුවක්
Local
12 June 2026
"අපි සිල් ගත්ත නයි නෙවෙයි.. අනවසරයෙන් කඩා පැනලා හරි මේ ආණ්ඩුව රකිනවා": කඩුවෙල නගරාධිපති
Local
12 June 2026