දුෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් මොරටුව මහ නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහිව පනවා ඇති නඩුව අගෝස්තු 28 යළි කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (12) නියෝග කළා.
සිද්ධියට අදාලව විමර්ශන අවසන් කර වැඩිදුර වාර්තාවක් ගොනු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා එහිදී අල්ලස් කොමිසමට නියෝග කළා.
මග නැගුම නාගරික හා ග්‍රාමීය මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මොරටුව මහ නගර සභාවේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රොන්ත්‍රාත් 112කට අදාල ගෙවීම් මුදල් රෙගුලාසි උල්ලංඝනය කරමින් සිය හිතවතුන්ට ගෙවීම තුළින් සැකකරු විසින් රජයට පාඩුවක් සිදුකර ඇති බව කියන සිද්ධියට අදාලව මොහු ඇප මත මුදා හැර තිබෙනවා.

Latest News
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026
අමෙරිකන් - ඉරාන යුද ගැටුම් නිමා කිරීමේ සූදානමක් - ජිනීවා නුවරදී ගිවිසුම අත්සන් තැබෙන ලකුණු
Local
12 June 2026
සෙව්වන්දිට තවත් දින 30 ක රැඳවුම් නියෝග
Local
12 June 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
12 June 2026
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳවයි
Local
12 June 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු අයෙකුට ලක්ෂ දහයක දඩයක්
Local
12 June 2026
හිටපු පොලිස්පති පූජිත්ගේ නඩු තීන්දුව, ජූලි 31
Local
12 June 2026
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ 45 වන සහ 46 වන සැකකරුවන් නම් කරයි
Local
12 June 2026
නවසීලන්ත සුපිරි පිතිකරු කේන් විලියම්සන්, ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී
Local
12 June 2026