ගෝඨාභය රාජපක්ෂ ජනපති වූයේ පාස්කු ප්‍රහාරය නිසා බව ආණ්ඩුවේ ඇතැමුන් පවසන බවත් එය එසේනම් ජනතා විමුක්ති පෙරමුණත් ඊට ජාතික ලැයිස්තුවෙන් වැඩකර ඇතිබව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
සේරුවාවිල රජවැව පැවති ජන හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ සඳහන් කළේ,
"මම දැක්කා අදත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් අහනවා මේ නාමල්ට පාස්කු ඉරිදා ගැන ප්‍රශ්නයක් නැතිලු.දැන් පාස්කු ඉරිදා සම්බන්ධයෙන් බෝම්බකරු ජේවීපී එකේ ජාතික ලැයිස්තුවේන් පොහොට්ටුවේ නෙවෙයි.ඔවුන්ට පෙනී හිටපු නීතිඥවරුන් මොන පක්ෂයෙන්ද ඡන්දෙ ඉල්ලුවේ කියලා ඇහුවොත් ත්රස්තවාදීන්ගේ නීතිඥවරු හෙළිවෙනවා.
පරීක්ෂණ කටයුතුවල ෆයිල් යට ගහගෙන හිටියේ කවුද කියලා හොයලා බැලුවොත් අද ආණ්ඩුවෙන් ඒ අයට ඉහළ තනතුරු දීල තියෙනවා.
හරි අහඹු සිදුවීමක් මේ අය කියන විදියට හැබැයි ගෝඨාභය ජනාධිපතිවරයා ගේන්නලු.
පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධ කළේ ඒ කියන්නේ මේ අය කියන විදිහට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවන්න ජෙවීපී එකේ ජාතික ලැයිස්තුවෙන් වැඩ කරලා තියෙනවා.එහෙනම් ඉතින් ජේවීපී එක තමයි වගකියන්න ඕන." යනුවෙන්.

Latest News
ගෝඨා ජනපති වුණේ පාස්කු ප්‍රහාරයෙන් නම් ජවිපෙත් ඒකට සපෝට් කළා - නාමල් රාජපක්ෂ
Local
13 June 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමක අවසන් එකඟතාවකට පැමිණ ඇති බව පාකිස්ථාන අගමැති කියයි
Local
13 June 2026
ඉලොන් මස්ක් ලොව පළමු ඩොලර් ට්‍රිලියනයපතියා වෙයි
Local
12 June 2026
'සර්' එපා කී විසිවන සියවස උඩුයටිකුරු කළ බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පී ඩේවිඩ් හොක්නි අභාවප්‍රාප්ත වෙයි
Local
12 June 2026
පොලිස් නිලධාරීන්ගේ ඡායාරූප යොදාගනිමින් සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා ඉහළට - පොලීසියෙන් දැනුම්දීමක්
Local
12 June 2026
ලොව පුරා Facebook, Messenger, Instagram, Threads සමාජ මාධ්‍ය ජාලාවල බිඳවැටීමක්
Local
12 June 2026
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026