ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින යුද ගැටුම් නතර කිරීමේ අරමුණින් සකස් කෙරෙන විශේෂ අවබෝධතා ගිවිසුමක් එළඹෙන ඉරිදා දිනයේදී අත්සන් කිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
මෙම ඓතිහාසික ගිවිසුම අත්සන් තැබීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර වඩාත් සුදුසුම ස්ථානය ලෙස තෝරාගෙන ඇති බව වැඩිදුරටත් සඳහන්.
කෙසේ වෙතත්, මෙම ගිවිසුමට අදාළ ලියකියවිලි සකස් කිරීමේ කටයුතු තවමත් අවසන් අදියරේ පවතින අතර, සිය කොන්දේසියක් සම්බන්ධයෙන් ඉරානය තවදුරටත් දැඩි ස්ථාවරයක සිටින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.
එනම්, මෙම ගිවිසුම මගින් ලෙබනනයේ පවතින යුද තත්ත්වයද සම්පූර්ණයෙන්ම අවසන් විය යුතු බවට ඉරානය අවධාරණය කර සිටින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.
මූලාශ්‍රය: රොයිටර්

Latest News
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026
අමෙරිකන් - ඉරාන යුද ගැටුම් නිමා කිරීමේ සූදානමක් - ජිනීවා නුවරදී ගිවිසුම අත්සන් තැබෙන ලකුණු
Local
12 June 2026
සෙව්වන්දිට තවත් දින 30 ක රැඳවුම් නියෝග
Local
12 June 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
12 June 2026
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳවයි
Local
12 June 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු අයෙකුට ලක්ෂ දහයක දඩයක්
Local
12 June 2026