ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දි තවත් දින 30 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (12) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ පැවසූවා.
සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීමකින් අනතුරුව එලෙස නියෝග කළා.
සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඉෂාරා සෙව්වන්දි නමැත්තියට මීට පෙර ලබා ගෙන තිබු දින 30 ක රැඳවුම් නියෝග කාලය අදින් අවසන් වන බැවින් නැවත දින 30 ක කාලයක් ලබා ගත් බවයි අධිකරණයට දන්වා සිටියේ.
සැකකාරියට එරෙහිව ගෙන තිබූ දින 90ක රැඳවුම් නියෝග 2026/1/15 දිනෙන් අවසන් වන බැවින් තවත් දින 90 ක රැඳවුම් නියෝග ලබාගත් බව කරුණු දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කළා.
මෙම සිද්ධියට අදාළව මේ වන විට විදේශගතව සිටින සැකකරුවන්ට ඉංග්‍රීසි භාෂාවෙන් රතු නිවේදන නිකුත් කිරීමටද පියවර ගන්නා බව කොළඹ අපරාධ කොට්ඨාශ අධිකරණයට දැන්වූවා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනෙකු විවෘත අධිකරණයේ පෙනී සිටි අතර අනෙක් සැකකරුවන් සුම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට පෙනී සිටියා.
සිද්ධියට අදාළ සැකකරුවන් ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළා.

Latest News
වීසා ගැටලුවක් නිසා 'ශ්‍රී ලංකා - දකුණු කොරියා' ආසියානු රග්බි අවසන් තරඟය අවලංගුයි - කොරියාවට ලකුණු 20-0 ක නොපැමිණීමේ ජයක්
Local
12 June 2026
2026 පාසල් රග්බි ලීග් - සාන්ත ජෝසප් විද්‍යාලය 23 - 20 ක් ලෙස, සාන්ත අන්තෝනි විද්‍යාලය පරාජය කරයි
Local
12 June 2026
අපි වැඩකරන්නේ දිගටම ආණ්ඩු බලයේ ඉන්නවා කියලා හිතාගෙන - ලාල්කාන්ත
Local
12 June 2026
පොසොන් සමයේ අධික ශබ්ද නගන යතුරුපැදි අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්
Local
12 June 2026
අමෙරිකන් - ඉරාන යුද ගැටුම් නිමා කිරීමේ සූදානමක් - ජිනීවා නුවරදී ගිවිසුම අත්සන් තැබෙන ලකුණු
Local
12 June 2026
සෙව්වන්දිට තවත් දින 30 ක රැඳවුම් නියෝග
Local
12 June 2026
ලොකු පැටී යළිත් රිමාන්ඩ්
Local
12 June 2026
හදිසියේ මිලදී ගත්ත 05 වැනි ගල් අඟුරු නැවත් බාලයි - බලශක්ති ඇමති
Local
12 June 2026
සමන් ලාල් ප්‍රනාන්දුට එරෙහි නඩුවක් අගෝස්තු 28 යළි කැඳවයි
Local
12 June 2026
වැඩි මිලට කීරි සම්බා විකුණු අයෙකුට ලක්ෂ දහයක දඩයක්
Local
12 June 2026