2026 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ (Schools Rugby League) බෝල් වටයේ (Bowl Segment) පැවැත්වුණු අතිශය උද්වේගකර සහ තියුණු තරගයකින් ඩී. එස්. සේනානායක විද්‍යාලය (D. S. Senanayake College) පරාජය කරමින් 37-36 ක තනි ලකුණක තියුණු ජයක් වාර්තා කිරීමට ගල්කිස්ස විද්‍යා විද්‍යාලය (Science College) සමත් වුණා.
තරගය පුරාවටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, ලකුණු පුවරුව නිරන්තරයෙන් වෙනස් කරමින් ප්‍රේක්ෂකයින් මහත් කුතුහලයක තැබීමට ක්‍රීඩකයෝ සමත් වූවා.
විද්‍යා විද්‍යාලයීය ක්‍රීඩකයින් තම වේගවත් ප්‍රහාරාත්මක උපක්‍රම දියත් කරද්දී, ඩී. එස්. සේනානායක විද්‍යාලය ද දක්ෂ ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තරගයේ අවසාන තත්පරය දක්වාම ජයග්‍රහණය සඳහා දැඩි සටනක නිරත වුණා.

Latest News
ඩොනල්ඩ් ට්‍රම්ප් අද 80 වැනි විය සපුරයි
Local
14 June 2026
උඩරට දුම්රිය මාර්ගය මේ වසර අවසන් වීමට පෙර යථා තත්ත්වයට : නි. ඇමති ප්‍රසන්න
Local
14 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුමේ සහයට කටාරයත් පැමිණෙයි
Local
14 June 2026
අලුත්ගමදී මුහුදේ නෑමට ගිය විදුලිබල මණ්ඩලයේ සේවකයෙක් දිය රළකට හසුවී ජීවිතක්ෂයට
Local
14 June 2026
තාමත් හොරකම් සිදුවෙන නිසා මිනිස්සු අපිට බනිනවා - ලාල්කාන්ත
Local
14 June 2026
ඔක්තෝම්බර් - නොවැම්බර් ලංකාවට ලොකු ගංවතුරක් එනවා - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
Local
14 June 2026
පොසොන් උත්සවයට තවමත් රජයෙන් කිසිම සූදානමක් නෑ - මිහින්තලා විහාරාධිපති
Local
14 June 2026
ඩී. එස්. පිල පරදා විද්‍යා විද්‍යාලයට 37-36 ක තියුණු ජයක්
Local
14 June 2026
කළින්ට වඩා මේ සැරේ ඩෙංගු දරුණුයි.. ගොඩාක් අයට හැදෙන්න පුළුවන්.. - සෞඛ්‍ය නි. ඇමති
Local
14 June 2026
කෝපායි පොලිසිය විවෘත කෙරේ
Local
14 June 2026