මද්දක් අටවා ගෝනෙකු ඝාතනය කර මස් අලෙවි කළ සැකකරුවන් දෙදෙනෙකු බගවන්තලාව පොලිසිය මගින් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බගවන්තලාව චැපල්ටන් තේ වත්තේ එන්.සී. කොටසේදී සැකකරුවන් විසින් මද්ද අටවා ගෝනාව අල්ලාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඝාතනය කළ ගෝනාගේ මස් වතු කම්කරුවන්ට අලෙවි කරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත වැටලීමක සිදු කර තිබුණා.
එහිදී බගවන්තලාව නගරයේ ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරිම සඳහා මස් කිලෝ 10ක් පොලිතීන් උරයක බහා රැගෙන යමින් සිටියදීයි ඔවුන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
සැකකරුවන් දෙදෙනා හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
ගෝඨාභයගේ පෙත්සම කරුණු තහවුරු කිරීමට හෙට යළි කැඳවීමට අභියාචනාධිකරණයෙන් නියෝග
Local
17 June 2026
යෝෂිත අධිකරණයට රැගෙන එයි
Local
17 June 2026
උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට හෙට ස්ථිර පත්වීම්
Local
17 June 2026
ඩොලර් මිලියන 808ක ගෙවුම් ශේෂ විෂමතාව සම්බන්ධයෙන් දිනන දකුණ සාමූහිකයෙන් අනතුරු ඇඟවීම්
Local
17 June 2026
ඩෙංගු මරණ 27 දක්වා ඉහළට - සෞඛ්‍ය අංශවලින් රතු එළි
Local
17 June 2026
පාස්කු ප්‍රහාර සිද්ධියට තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභයගේ පෙත්සම දහවල තෙක් කල් තැබෙයි
Local
17 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.90ක් ලෙස සටහන් වෙයි
Local
17 June 2026
යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට
Local
17 June 2026
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන්න - අධිකරණයෙන් CIDයට නියෝගයක්
Local
17 June 2026
ජෝර්දානය පරදා ඔස්ට්‍රියාවට විශිෂ්ට ජයක්
Local
17 June 2026