කටුනායක සිට තලවකැලේ ලිදුල දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 100ක් පමණ ප්‍රපාතයට පෙරලීමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් රියැදුරු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
ඊයේ (15) දින පස්වරු 4:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ කැරොලිනා වත්ත ප්රදේශයේදීයි.
රියදුරුට නින්ද යෑම නිසා ත්‍රීරෝද රථය රියදුරුගේ පාලනයෙන් මිදි ප්‍රපාතයට පෙරලී මෙම අනතුර සිදු වී ඇති බවයි අනතුර පිලිබද පරික්ෂණ පවත්වන වටවල පොලිසියේ නිළධාරින් කියා සිටියේ.
අනතුරින් ත්‍රීරෝද රථයටද දැඩි අලාභ හානි සිදු වී ඇති බවයි වාර්තා වෙන්නේ.

Latest News
යෝෂිත රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ අභියාචනාධිකරණ නියෝගය ජූලි 03 වැනිදා
Local
16 June 2026
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වලක්වන්නැයි ඉල්ලා ගෝඨාභයගෙන් පෙත්සමක්
Local
16 June 2026
ශ්‍රී ලංකා ජාතික රෝහලේ නව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වැඩ අරඹයි!
Local
16 June 2026
ඉන්දියාවේ ''ටෙලිග්‍රෑම්'' ජුනි 22 දක්වා අවහිර කෙරේ
Local
16 June 2026
ගල් අඟුරු කොමිසම නොරොච්චෝලේ ලක්විජය බලාගාරය නිරීක්ෂණය කරයි
Local
16 June 2026
රට වටා රන්මාල කොල්ලකෑ අයෙක් කඩුවක් සහ රන්ගුලි 9ක් එක්ක අත්අඩංගුවට
Local
16 June 2026
ත්‍රී රෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
Local
16 June 2026
Micro Cars සභාපති ආචාර්ය ලෝරන්ස් පේරේරාට නවෝත්පාදන හා ජීවිත කාල සම්මාන
Local
16 June 2026
මාලිමා ආණ්ඩුව නිසා අද ජනතාවට තුන්වේල කන්න බැරි තත්ත්වයක් උදාවෙලා - නාමල් රාජපක්ෂ
Local
16 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 338.22ක් ලෙස සටහන් වෙයි
Local
16 June 2026