දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ ලබන 30 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම අද(16) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස නියෝග කරනු ලැබුවා.
වැලිගම ප්‍රදේශිය සභාවේ හිටපු සභාපති දයා පුෂ්ප කුමාර හේවා බැට්ටගේ ඉකුත් (8) අල්ලස් දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණා.

Latest News
සලේගේ බිරිඳ සහ CID නිලධාරීන් මානව හිමිකම් කොමිසම හමුවට
Local
16 June 2026
"විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි" - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
16 June 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ
Local
16 June 2026
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම් දිනන දකුණ සාමූහිකය දැඩි සේ හෙළා දකී
Local
16 June 2026
වයෝවෘද්ධ මවකගේ අත්පා ගැට ගසා කොල්ල කෑ අයෙක් ගම්මු අල්ලයි
Local
16 June 2026
වාහන 4ක් එකිනෙක ගැටී අනතුරක්
Local
16 June 2026
ඉන්දියාව සහ ස්ලෝවැකියාව අතර සබඳතා නව මානයකට
Local
16 June 2026
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් ධාවනය කළ රියදුරන් අටක් දැලේ
Local
16 June 2026
ලක්ෂ 161 ක් වටිනා රන් භාණ්ඩ මැන අවසන්: CIDය අධිකරණයට කියයි
Local
16 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 3.36 කින් පහළට
Local
16 June 2026