උතුරු නැගෙනහිර මානූෂිය මෙහෙයුම අතරතුරදී ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් එම ප්‍රදේශ වල තිබී සොයා ගන්නා ලද රුපියල් ලක්ෂ 161 ක් වටිනා රන් භාණ්ඩ ආයිත්තම දසදහසක ප්‍රමාණය මේ වන වනවිට මැන අවසන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ දැන්වුවා.
එම රන් භාණ්ඩ ආයිත්තම දසදහසක ප්‍රමාණය මේ වන විට මහ බැංකුව බාරයේ තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධිකරණයට දැන්වුවා.
මෙම රන් භාණ්ඩ ආයිත්තම දසදහසක ප්‍රමාණය මැනීමට අවුරුද්දක පමණ කාලයක් ගිය බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව
අධිකරණයට දන්වා සිටියේ.
එම රන් භාණ්ඩ ආයිත්තම දසදහසක ප්‍රමාණයට අදාලව සවිස්තරාත්මක වර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා එහී දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
ජාතික ස්වර්ණාභරණ අධිකාරියට යවා ඒ සම්බන්ධයෙන් වන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පෙර නඩු දිනයකදී නියෝග කර තිබුණා.
නීති විරෝධී ත්‍රස්ත සංවිධානයක් වන එල්.ටී.ටී කඳවුරු, නීති විරෝධී බැංකු ඇතුළු ගොඩනැගිලිවලින් සොයා ගැනිමෙන් අනතුරුව මේ වන විට යුද හමුදා බුද්ධි අධ්යක්ෂ මණ්ඩලය භාරයේ තිබෙන මෙම රන් භාණ්ඩ ආයිත්තමයන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර පරීක්ෂා කර වාර්තාවක් කැඳවන ලෙස පෙර නඩු දිනයෙදී නියෝග කර තිබුණා.

Latest News
"විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි" - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
16 June 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ
Local
16 June 2026
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම් දිනන දකුණ සාමූහිකය දැඩි සේ හෙළා දකී
Local
16 June 2026
වයෝවෘද්ධ මවකගේ අත්පා ගැට ගසා කොල්ල කෑ අයෙක් ගම්මු අල්ලයි
Local
16 June 2026
වාහන 4ක් එකිනෙක ගැටී අනතුරක්
Local
16 June 2026
ඉන්දියාව සහ ස්ලෝවැකියාව අතර සබඳතා නව මානයකට
Local
16 June 2026
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් ධාවනය කළ රියදුරන් අටක් දැලේ
Local
16 June 2026
ලක්ෂ 161 ක් වටිනා රන් භාණ්ඩ මැන අවසන්: CIDය අධිකරණයට කියයි
Local
16 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 3.36 කින් පහළට
Local
16 June 2026
අමෙරිකා - ඉරාන එකඟතාවයේ පළමු අදියර සාර්ථකයි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
16 June 2026