රත්නපුර නගරය කේන්ද්‍ර කර ගනිමින් සිදු කළ පරීක්ෂාවලින් මත්ද්‍රව්‍ය භාවිතා කර මගී බස් ධාවනය කළ රියදුරන් අට දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරනවා.
සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, ශ්‍රී ලංකා පොලීසිය, ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය එක්ව මෙම පරීක්ෂාවන් සිදු කර තිබෙනවා
ඒ අනුව මගී බස් රථ 96ක් පරීක්ෂා කළ අතර ඉන් රියදුරන් අටක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.
අත්අඩංගුවට පත් වූ බස් රථ රත්නපුර පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බස් රථ රියදුරන් හෙට අධිකරණය වෙත ඉදිරිපත් කරන බව රත්නපුර පොලීසිය පවසන්නේ.
ඉදිරියේදී මෙම වැටලීම් සබරගමුව පළාත පුරා ක්‍රියාත්මක කරන බව සබරගමුව පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති එල්. කළුතොට මහතා මෙහිදී පවසා සිටියා.

Latest News
"විමල්, උදය, දිලිත් ඇතුළු පිරිසගේ භාෂණයේ නිදහසට බාධා කිරීම නීති විරෝධීයි" - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
16 June 2026
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක ආරක්ෂක හා වෛද්‍ය උපකරණ
Local
16 June 2026
අධිකරණ අපහාසයට මුවාවී පුරවැසියන්ගේ භාෂණයේ සහ හෘද සාක්ෂියේ අයිතිය අහුරන පොලිසියේ දේශපාලන මැදිහත්වීම් දිනන දකුණ සාමූහිකය දැඩි සේ හෙළා දකී
Local
16 June 2026
වයෝවෘද්ධ මවකගේ අත්පා ගැට ගසා කොල්ල කෑ අයෙක් ගම්මු අල්ලයි
Local
16 June 2026
වාහන 4ක් එකිනෙක ගැටී අනතුරක්
Local
16 June 2026
ඉන්දියාව සහ ස්ලෝවැකියාව අතර සබඳතා නව මානයකට
Local
16 June 2026
මත්ද්‍රව්‍ය භාවිතා කරමින් බස් ධාවනය කළ රියදුරන් අටක් දැලේ
Local
16 June 2026
ලක්ෂ 161 ක් වටිනා රන් භාණ්ඩ මැන අවසන්: CIDය අධිකරණයට කියයි
Local
16 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 3.36 කින් පහළට
Local
16 June 2026
අමෙරිකා - ඉරාන එකඟතාවයේ පළමු අදියර සාර්ථකයි: ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්
Local
16 June 2026