හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිෂම විසින් අද (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහා එම කොමිසමට පැමිණි අවස්ථාවේදීයි.
ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ ආකාරය සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයට සම්බන්ධ වූ ආකාරය සම්බන්ධව අල්ලස් කොමිසම සිදු කරන විමර්ශනයකට අදාලවයි මෙම කැඳවීම සිදුකර තිබුණේ.
ඊයේ (16) දිනයේ ඔහුට එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණත් මුදල් විශ්රද්ධිකරණය සම්බන්ධයෙන් වන නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ බැවින් ඊට පැමිණීමට නොහැකි බව ලිපියක් මගින් ඔහු දැනුම් දී තිබුණු බවයි වාර්තා වුණේ.

Latest News
මීගමුව බන්ධනාගාර ප්‍රහාරයෙන් දිවිදුන් නිලධාරීන්ගේ දේහයන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට:
Local
07 July 2026
කොළඹ - කොටුව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පීලි පනී
Local
07 July 2026
කල් ඉකුත් වූ සීනිවල ලේබල් වෙනස් කර විකුණූ මහා පරිමාණ ගබඩාවේ සේවකයින් සිව්දෙනාට ඇප
Local
07 July 2026
මීගමුව බන්ධනාගාර සිද්ධියෙන් මියගිය නිලධාරීන්ගේ අවමංගල්‍ය කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරවය යටතේ සිදු කරන්න: බන්ධනාගාර නිලධාරි එකමුතුව ඉල්ලයි
Local
07 July 2026
කන්කසන්තුරය දුම්රිය දින හතරකට සීමා කරයි
Local
07 July 2026
''ඩෙංගු රෝගයෙන් මීගමුවේ රැඳවියන් මියගිය කතාව අසත්‍යයි'' - ඇමති නලින්ද කියයි
Local
07 July 2026
ලෝක ජනාවාස දින සැමරුම් වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
Local
07 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ රජයේ උත්සාහයට එරෙහිව එක්වන්න - නාමල් රාජපක්ෂගෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට හදිසි ලිපියක්
Local
07 July 2026
ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක ෂපූර් සද්රාන් අභාවප්‍රාප්ත වෙයි
Local
07 July 2026
මීගමුව බන්ධනාගාරයේ ස්ථානීය පරීක්ෂණයට මහේස්ත්‍රාත්වරිය යයි
Local
07 July 2026