මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මඟින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල හෙට සිට අඩු කිරීමට තීරණය කර ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ, මෙලෙස මිල පහත දැමූ අත්‍යවශ්‍ය භාණ්ඩ, දිවයින පුරා පිහිටි සියලුම ලංකා සතොස අලෙවිසල් මඟින් හෙට (18) දින සිට පාරිභෝගිකයින්ට මිලදී ගැනීමට හැකි බවයි.
ඒ අනුව මෙලෙස පහත දැමූ අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙසේයි.
ලොකු කඩල කිලෝවක් රුපියල් 5කින්, සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 3කින්, පොන්නි සම්බා සහල් කිලෝවක් රුපියල් 6කින්, රතුනාඩු සහල් කිලෝවක් රුපියල් 5කින්, සම්බා රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 5කින්, පාන් පිටි කිලෝවක් රුපියල් 10කින්, දේශීය සුදු නාඩු සහල් කිලෝවක් රුපියල් 5කින්, සුදු සීනි කිලෝවක් රුපියල් 2කින් සහ සුදු කැකුළු සම්බා සහල්ල කිලෝවක් රුපියල් 5කින් මිල පහත දමා තිබෙනවා.
Latest News
මගී ප්‍රවාහන යාත්‍රාවෙන් ඉන්දියාවට රන් ගෙනයන්න හැදූ 26ක් රේගු භාරයට
Local
17 June 2026
වැවට වැටුණු කොකෙක් බේරාගන්න ගිය පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්:
Local
17 June 2026
''ප්‍රමාදවූ යුක්තිය වේදනාකාරීයි'' සලෙගේ බිරිඳ රඳගුරු මණ්ඩලයට ලියයි
Local
17 June 2026
රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල 02 වැනි ස්ථානයට
Local
17 June 2026
ලංකා සතොසෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල හෙට සිට පහළට
Local
17 June 2026
කොටගල මංගල සාදයක ගැටුමක් සමතයට ගිය OIC ඇතුළු නිලධාරීන්ට පහරදීමක්; 6ක් කොටු
Local
17 June 2026
පෑලියගොඩ පොලිසියේදී නීති ශිෂ්‍යයකුට වධහිංසා පැමිණවීමේ සිද්ධියට හිටපු OIC ඇතුළු පොලිස් නිලධාරීන් හතරකට අධිචෝදනා
Local
17 June 2026
''නිසි ලෙස නොහැසිරුණොත් ඉරානයට බෝම්බ හෙළනවා'' - ට්‍රම්ප්
Local
17 June 2026
තෙල්දෙණිය රෝහල ආසන්නයේ රථගාලක මෝටර් රථයක් තුල තිබී කාන්තා මළ සිරුරක් සොයා ගැනේ
Local
17 June 2026
52 වැනි ජී-7 සමුළුව අතරතුර මෝදි - ට්‍රම්ප් හමුවක්
Local
17 June 2026