General18 June 2026

සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට

නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ විමර්ශන කාර්යාංශය මඟින්.

ඔහු ලේකම්ධුරය හෙඹවූ කාලයේදී රාජ්‍ය ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකරු අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි
Related recommendation
Hiru TV News | Programmes