General18 June 2026

රුමේෂ් තරංග ගැන හෙටත් බලාපොරොත්තුවක්

හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරිම්වල මේ වන විට දෙවන ස්ථානයේ රැඳී සිටින රුමේෂ් තරංග, හෙට (19) කටාර් රාජ්‍යයේ පැවැත්වෙන දෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය සඳහා එක්වීමට නියමිතයි.

මෙහි විශේෂත්වය වන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පස්වන ස්ථානයේ පසුවන ඔලිම්පික් පදක්කමිලාභී ඉන්දීය ක්‍රීඩක නිරාඡ් චොප්රාද මෙම තරගයට ක්‍රීඩා කිරිමයි.

මෙම ක්‍රීඩකයින් දෙදෙනා මෑත කාලයේ තරගාවලියට එක්වන පළමු අවස්ථාවද මෙය වනවා.
Related recommendation
Hiru TV News | Programmes