General19 June 2026

නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි

දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් විනාශ වූ උඩරට දුම්රිය මාර්ගයේ නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර නායයෑමට ලක් වූ දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර තිබෙනවා.

බදුල්ල සිට අඹේවෙල දුම්රිය ස්ථානය දක්වා මෙතෙක් සීමා වී තිබූ දුම්රිය ධාවනය මේ මස 20 වැනිදා සිට බදුල්ල සිට නානුඔය දක්වා යථාවත් කිරීමට
නියමිතයි.
Related recommendation
Hiru TV News | Programmes