''ඩයස්පෝරාව එකතුවෙලා ලංකාව කෑලි දෙකකට කඩන වැඩේ මේ මොහොහොතේ තියෙන ලොකුම ප්‍රශ්නයක්'' බව උවිඳු විජේවීර පවසනවා.
ඩයස්පෝරාව මැදිහත් වෙලා ජාත්‍යන්තරය මැදිහත් වෙලා තව තව අයත් මැදිහත් වෙලා මේ ආණ්ඩුවත් පාවිච්චි කරමින් ගිවිසුම් අත්සන් කරමින් ඒවා කෙරෙන බවයි ඔහු පවසන්නේ.
උවිඳු විජේවීර මේ බව පැවසුවේ ඊයේ රාත්‍රි විකාශය වූ හිරු ටීවී බලය වැඩසටහනට එක්වෙමින්.
''ඩොක්යාඩ් ඉන්දියාවට යනවා. තව දේවල් තව අයට යනවා. එතකොට පැහැදිලිව පේනවා යුද්ධය පරාජය කළාට බෙදුම් වාදය පරාජය වෙලා නෑ. මේ රට දෙකට කඩන වැඩේ වෙන පැත්තකින් ලස්සනට යනවා අපිට නොතේරී'' යැයිද ඔහු කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වූ උවිඳු විජේවීර,
''රුසියාවේ ඉතිහාසය සාහිත්‍ය ගැන කියවපු පාලකයෝ ඉන්න ආණ්ඩුවකට තාම බැරිවෙලා තියෙනවා රුසියාවෙන් දෙන සහන තෙල් ටික ගන්න.
රුසියාවෙන් ලංකාවට තෙල් දෙන්න ඉතාම හොඳ සාධනීය යෝජනා ප්‍රමාණයක් ගෙනාවා. රුසියාවෙන් තෙල් ගත්තාම වාහන දුවන් නෑලු. ඒ තෙල් ටිකම ඉන්දියාවෙන් ගෙනාවම වාහන දුවනවාලු. මේ සේරම ජාවාරම් සිස්ටම්. මේවත් එක්ක ගොවීන් දැවැන්ත ප්‍රශ්නයක ඉන්නේ. සමාජය දුක් විඳිනවා, ආර්ථික අර්බුදය උත්සන්න වෙලා. මේ සියල්ල ඇතුළේ රට අරාජික වෙනවා. ඒකෙන් කාටද වාසිය යන්නේ... මෙතනට සමාජය ගොනු කරමු''

Latest News
ප්‍රදේශ කිහිපයකට අද පස්වරු 2.00න් පසු වැසි
Local
19 June 2026
කටාර් පරදා කැනඩාවට විශිෂ්ට ජයක්
Local
19 June 2026
ඩයස්පෝරාව ලංකාව කෑලි දෙකකට කඩනවා - උවිඳු විජේවීර
Local
19 June 2026
බොස්නියාව පරදා ස්විට්සලන්තයට ජය
Local
19 June 2026
ලංකාවේ තියෙන්නෙ වී කාටේලයක්: මේක ජාත්‍යන්තර නීතිය හමුවට ගෙන යා යුතුයි - සුරේන් රාඝවන්
Local
19 June 2026
කල්පිටියේ පොලිස් - ගුවන් හමුදා උණුසුම්කාරී සිදුවීම ගැන විමර්ශනයක්
Local
19 June 2026
නානුඔය - අඹේවෙල දුම්රිය හෙට සිට යළි ඇරඹේ: ප්‍රතිසංස්කරණ නිමයි
Local
19 June 2026
චෙක් ජනරජය සහ දකුණු අප්රීකාව අතර සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
18 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් පද්ධතියට දරාගන්න බෑ - සෞඛ්‍ය ඇමති
Local
18 June 2026
උප තැපැල් ස්ථානාධිපති 192කට ස්ථිර පත්වීම්
Local
18 June 2026