කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී (BIA) රුපියල් මිලියන 377කට අධික වටිනාකමකින් යුත් හෑෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරට තුළට රැගෙන ඒමට උත්සාහ කළ විදේශීය ජාතිකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ඩොමිනිකන් (Dominican) ජාතිකයෙක්.
රේගු නිලධාරීන් විසින් සිදුකළ පරීක්ෂාවකදී සැකකරු සන්තකයේ තිබී සොයාගත් මෙම හෑෂ් මත්ද්‍රව්‍ය තොගයේ මුළු බර කිලෝග්‍රෑම් 37ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
එම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 377ක් (රුපියල් කෝටි 37.7ක්) පමණ වන බවයි රේගුව සඳහන් කළේ.

Latest News
අමෙරිකාව ලබන සතියේ වොෂින්ටනයේදී ඊශ්‍රායල-ලෙබනන් සාකච්ඡා වටයක් ප්‍රකාශයට පත් කරයි
Local
20 June 2026
වී නොදුන්න නිසා අපි ගබඩා වැහුවා.. වී ළඟ තියාගත්ත ගොවීන් වැරදියි - නි. ඇමති නාමල්
Local
20 June 2026
හයිටිය පරදා බ්‍රසීලයට ගෝල 3-0ක විශිෂ්ට ජයක්!
Local
20 June 2026
රවී, ශානි, පොලිස්පති වැඩේ හොඳටම කරන නිසා චෝදනා එල්ලවෙනවා - නි. ඇමති වටගල
Local
20 June 2026
කළින් ආණ්ඩු ජනතාව පීඩාවට පත් කළාට අපි එහෙම කරන්නෙ නෑ - මාලිමා මන්ත්‍රී චන්දන
Local
20 June 2026
කටුනායකින් කෝටි 37.7ක මත්ද්‍රව්‍ය තොගයක් අල්ලයි : 23 හැවිරිදි විදේශිකයෙක් අත්අඩංගුවට
Local
20 June 2026
ඡායාරූපයක් නිසා ට්‍රම්ප් සහ ඉතාලි අගමැතිනිය අතර දැඩි මතභේදයක්
Local
20 June 2026
රු. කෝටි 10ක අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු ගණේමුල්ලේදී කොටු වෙයි
Local
20 June 2026
බස්නාහිර, සබරගමුව, වයඹ සහ දිස්ත්‍රික්ක 4කට වැසි වාර කිහිපයක්
Local
20 June 2026
දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
Local
20 June 2026