ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් හදිසියේ ගිනි ගැනීමට ලක්ව තිබෙනවා.
ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ කටුගොඩ ප්‍රදේශයේදී සිදුවීම වාර්තා වූ බවයි පොලිසිය පැවසුවේ.
ප්‍රදේශවාසීන් ඇතුළු මාර්ගයේ ගමන් කරන පිරිස එක් වී ගින්න නිවා දැමීමට සමත් වුණා.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැහැ.
යතුරුපැදියේ ඇති වූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරුපැදිය ගිනිගන්නට ඇති බවයි පොලිසිය සැකකරන්නේ.

Latest News
සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි - ඇමති නලින්ද
Local
20 June 2026
වනජීවී ක්ෂේත්රයට නව නිලධාරීන් බඳවා ගැනීමේදී හිටපු නිලධාරීන්ට බලපෑම් නොවිය යුතුයි - විපක්ෂ නායක
Local
20 June 2026
ලෙබනන් සටන්විරාමය මැද අමෙරිකා - ඉරාන තීරණාත්මක සාකච්ඡා යළි ඇරඹේ
Local
20 June 2026
යතුරුපැදියකට ගිනි ඇවිළෙයි
Local
20 June 2026
ගුරු සේවයේ පළමු කාර්යක්ෂමතා කඩඉම් විභාගය සැප්තැම්බර්
Local
20 June 2026
මාස 7කට පසු නානුඔය - අඹේවෙල දුම්රිය ධාවනය යළි ඇරඹේ
Local
20 June 2026
නඩු ටික ඉක්මනටම අහනවා.. ලබන අවුරුද්දේ හොරු හිරේ යනවා.. - නි. ඇමති ටී.බී. සරත්
Local
20 June 2026
තුර්කියට මුහුණ දුන් තියුණු සටනකින් පැරගුවේ කණ්ඩායමට විශිෂ්ට ජයක්!
Local
20 June 2026
ජනපති අනුර හමුවීම වරප්‍රසාදයක්: ICC සභාපතිගෙන් එක්ස් සටහනක්
Local
20 June 2026
12 ශ්‍රේණියේ තොරතුරු තාක්ෂණ විභාගය ඔක්තෝබර් 24: සාමාන්‍ය පෙළ දෙසැම්බර් 8 සිට 17 දක්වා - විභාග කොමසාරිස්
Local
20 June 2026