දැරණියගල පොලිසියට එල්ල වූ ප්‍රහාරය වැනි සිද්ධිවලින් පිළිබිඹු වන්නේ, රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල ක්‍රියාවන් බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ,
"සාම නිලධාරීන් ලෙස පොලිසිය කටයුතු කරමින් සිටින වෙලාවේ මත් ජාවාරම්කරුවන් සංවිධානාත්මකව ඇවිල්ලා තමයි ඒ කාරණය ඇතිකළේ. ඒවා අපි නීත්‍යානුකූල රාමුව ඇතුළේ විසඳගන්න කටයුතු කරමින් සිටිනවා.
මේ නීත්‍යානුකූලව කටයුතු කරමින් සිටින ගොඩාක් තැන්වල රජය අපහසුතාවයට පත් කරන්න විවිධ කල්ලි කණ්ඩායම් කටයුතු කරමින් සිටිනවා. ඒවට කිසිසේත්ම අපි ඉඩ තියන්නේ නෑ" යනුවෙන්.

Latest News
"සලේ කටින් ආහාර නොගත්තට වෙන ක්‍රමවලින් පෝෂණය ලබනවා" - ඇමති නලින්ද
Local
21 June 2026
දැරණියගල උණුසුම්කළ ගැටුමට සිව්දෙනෙක් රිමාන්ඩ්
Local
21 June 2026
"මේවා රජය අපහසුතාවයට පත් කරන කල්ලිවල වැඩ" : දැරණියගල සිද්ධියට නි. ඇමති වටගලගෙන් උත්තර
Local
21 June 2026
කියුබාව සමාජවාදී ආර්ථිකයෙන් නිදහස් වෙළෙඳපොළට: දැවැන්ත පෞද්ගලීකරණයකට අනුමැතිය
Local
20 June 2026
වංචනික පෙම්වතුන්ගෙන් පරිස්සම් වෙන්න! ; පොලිසිය කියයි
Local
20 June 2026
"ලෝකයේ බැස්සට මෙහෙ බස්සන්න බෑ.." : "තෙල් ලීටරේ 400ට දුන්නට හරි නම් 700ක් වෙනවා"
Local
20 June 2026
අමෙරිකා - ඉරාන තාක්ෂණික සාකච්ඡා ස්විට්සර්ලන්තයේදී ඉරිදා ඇරඹේ
Local
20 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයෙන් පියවර
Local
20 June 2026
පාසල් රග්බි: ඩී. එස්. පිල පරදා කිංස්වුඩ් ක්‍රීඩකයන්ට ලකුණු 38-34ක ජයක්
Local
20 June 2026
පාසල් රග්බි: ආනන්දය පරදා ශාන්ත ඇන්තනිස් විද්‍යාලයට ලකුණු 48-26ක දැවැන්ත ජයක්
Local
20 June 2026