නිලධාරීන්ගේ රුපියල් 1,000ක දුරකථන දීමනාව වැටුපට එකතු කරන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි පවසනවා.
මන්ත්‍රීවරයාගේ සම්බන්ධීකරණයෙන් පැවති ප්‍රජා සවිබලගැන්වීමේ නිලධාරීන් අතර සාකච්ඡාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මාලිමා මන්ත්‍රීවරයා පවසා සිටියේ දැනට ලබාදෙන රුපියල් 1,000ක දුරකතන දීමනාව වැටුපට එකතු කිරීමේ අනුමැතිය ලැබෙන තෙක් ප්‍රතිපූර්ණ පදනමින් දෙන බවයි.
මීට අමතරව ග්‍රාමීය මට්ටමේදී රු. 2,000 සහ නාගරික මට්ටමේදී රු. 3,000 කාර්යාල දීමනා මෙන්ම ගමන් වියදම් දීමනා ලබාදීමට අදාළ කටයුතු කරමින් සිටින බවත්, නිල මුද්‍රා සකස් කර ගැනීම, ලිපිද්‍රව්‍ය සහ සංවර්ධන සභා කැඳවීම් වෙනුවෙන් රු. 10,000ක මුදලක් ද ප්‍රතිපූර්ණ පදනමින් දැනටමත් ලබා දෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කළා.

Latest News
උසස් පෙළ විභාගය අගෝස්තු 10 වැනිදා ඇරඹේ
Local
21 June 2026
අපේක්ෂා රෝහලේ තැඹිලි දානය සීමා කෙරේ
Local
21 June 2026
ටියුනීසියාව පරදා ජපානයට විශිෂ්ට ජයක්
Local
21 June 2026
රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.. - වැවිලි අමාත්‍යාංශ ලේකම්
Local
21 June 2026
සූර්යවංශිගෙන් පන්දු 11කින් අර්ධ ශතකයක්: පන්දු 29කදී ලකුණු 94ට දැවී යයි
Local
21 June 2026
ඉරානය සමග සාම සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් ස්විට්සර්ලන්තයට
Local
21 June 2026
රුපියල් 1,000ක දුරකථන දීමනාව නිලධාරීන්ගේ වැටුපට එකතු කරනවා - මාලිමා මන්ත්‍රී චන්දන
Local
21 June 2026
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Local
21 June 2026
ලෝක පියවරුන්ගේ දිනය අදයි
Local
21 June 2026
බදුල්ලේ පවුල් 10,731කට ඉඩම් බලපත්‍ර අයිතිය
Local
21 June 2026