අමෙරිකා එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් (JD Vance) ඉරාන රාජ්‍ය නිලධාරීන් සමග තීරණාත්මක සාම සාකච්ඡා වටයකට සහභාගි වීම සඳහා අද (21) ස්විට්සර්ලන්තය බලා ගොස් තිබෙනවා.
මෙම සංචාරය දින කිහිපයකින් යුත් සාම සාකච්ඡා ක්‍රියාවලියක ආරම්භය වනු ඇති බව උප ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.
වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ කලාපීය ස්ථාවරත්වය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.
ස්විට්සර්ලන්තයේ ලුසර්න් (Lucee) නගරය අසල පිහිටි එම්මෙන් ගුවන් තොටුපළ වෙත ළඟා වූ උප ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස පිළිගැනීමෙන් අනතුරුව, දෙපාර්ශවය අතර පවතින මතභේදාත්මක කරුණු නිරවුල් කරගැනීම වෙනුවෙන් මෙම තාක්ෂණික මට්ටමේ සාකච්ඡා ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

Latest News
ටියුනීසියාව පරදා ජපානයට විශිෂ්ට ජයක්
Local
21 June 2026
රිලා සංගණනයේ තොරතුරු තවමත් ලැබිලා නෑ.. වගා හානි තවමත් එලෙසමයි.. - වැවිලි අමාත්‍යාංශ ලේකම්
Local
21 June 2026
සූර්යවංශිගෙන් පන්දු 11කින් අර්ධ ශතකයක්: පන්දු 29කදී ලකුණු 94ට දැවී යයි
Local
21 June 2026
ඉරානය සමග සාම සාකච්ඡාවලට අමෙරිකානු උප ජනපති ජේ.ඩී. වෑන්ස් ස්විට්සර්ලන්තයට
Local
21 June 2026
රුපියල් 1,000ක දුරකථන දීමනාව නිලධාරීන්ගේ වැටුපට එකතු කරනවා - මාලිමා මන්ත්‍රී චන්දන
Local
21 June 2026
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Local
21 June 2026
ලෝක පියවරුන්ගේ දිනය අදයි
Local
21 June 2026
බදුල්ලේ පවුල් 10,731කට ඉඩම් බලපත්‍ර අයිතිය
Local
21 June 2026
බ්‍රිතාන්‍ය දේශපාලනයේ තීරණාත්මක මොහොතක්: අගමැති කීර් ස්ටාර්මර් ඉල්ලා අස්වීමේ සූදානමක?
Local
21 June 2026
නියඟයක් ආවත් සහල් හිඟයක් නැහැ - වෙළඳ ඇමති
Local
21 June 2026