ඌව පළාතේ ඉඩම් බලපත්‍ර නොමැතිව ඉඩම් භුක්ති විඳිමින් සිටි ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක "ඌව පළාත් ඉඩම් බලපත්‍ර 10,000 වැඩසටහන" යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය බලප්‍රදේශ රැසක ජනතාව වෙනුවෙන් ඉඩම් බලපත්‍ර 10,731ක් ප්රදානය කිරීම පසුගියදා සිදු කෙරුණා.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ ඌව පළාත් ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ඒකාබද්ධව බදුල්ල දිස්ත්‍රික්කය පුරා මෙම සුවිශේෂී වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළා.
ඒ අනුව, රිදීමාලියද්ද, මහියංගණය, සොරණාතොට, මීගහකිවුල සහ කන්දකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බලප්‍රදේශවල ජනතාව වෙනුවෙන් මෙම ඉඩම් බලපත්‍ර ලබාදීම සිදු කෙරුණා.
මෙහිදී වැඩිම ප්‍රතිලාභීන් පිරිස වූ 744දෙනෙකු වාර්තා වුණේ රිදීමාලියද්ද ප්‍රාදේශීය සභා බලප්‍රදේශයෙන්.

Latest News
පොසොන් උත්සවයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්
Local
21 June 2026
ලෝක පියවරුන්ගේ දිනය අදයි
Local
21 June 2026
බදුල්ලේ පවුල් 10,731කට ඉඩම් බලපත්‍ර අයිතිය
Local
21 June 2026
බ්‍රිතාන්‍ය දේශපාලනයේ තීරණාත්මක මොහොතක්: අගමැති කීර් ස්ටාර්මර් ඉල්ලා අස්වීමේ සූදානමක?
Local
21 June 2026
නියඟයක් ආවත් සහල් හිඟයක් නැහැ - වෙළඳ ඇමති
Local
21 June 2026
දිස්ත්‍රික්ක කිහිපයකට වැසි: පළාත් කිහිපයකට තරමක තද සුළං
Local
21 June 2026
IMF නියෝජිතයින් පිරිසක් ලබන සතියේ මෙරටට
Local
21 June 2026
වසර 25ක් කැස්බෑවුන් සුරැකි මෝනා ඛලීල් ඊශ්‍රායල ප්‍රහාරයකින් සමුගනියි
Local
21 June 2026
"සලේ කටින් ආහාර නොගත්තට වෙන ක්‍රමවලින් පෝෂණය ලබනවා" - ඇමති නලින්ද
Local
21 June 2026
දැරණියගල උණුසුම්කළ ගැටුමට සිව්දෙනෙක් රිමාන්ඩ්
Local
21 June 2026