ජාතික පිළිකා රෝහලේ නේවාසික රෝගීන් සඳහා දිනපතා සංවිධානය කරන තැඹිලි දානමය වැඩසටහන් හේතුවෙන් මතුව ඇති සෞඛ්යාරක්ෂිත සහ ආරක්ෂක ගැටලු සැලකිල්ලට ගනිමින්, එම ක්‍රියාවලිය සීමා කිරීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගෙන තිබෙනවා.
රෝහල් අධ්යක්ෂවරයා විසින් විශේෂඥ වෛද්‍යවරුන් සහ රෝහල් කමිටුව සමග සිදුකළ සාකච්ඡාවලින් අනතුරුව ඒ සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ද ගෙන ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මහරගම අපේක්ෂා රෝහල සඳහන් කළේ.
පිටස්තර පුද්ගලයින් කිසිදු ආරක්ෂිත මුව ආවරණයක් හෝ අත්වැසුම් භාවිතයකින් තොරව වාට්ටු තුළට ඇතුළු වී ඇති බව ද එම නිව්දනයේ සඳහන්.
එමෙන්ම රෝගීන්ගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ද ගැටලුකාරී වී ඇති බව එමඟින් පෙන්වාදී තිබෙනවා.
කෙසේ වෙතත් රෝහලට දිනකට අවශ්‍ය වන තැඹිලි ගෙඩි ප්‍රමාණය 100 ක් 200 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, පරිත්‍යාගශීලීන්ට එම ප්‍රමාණය පමණක් ආහාර ඇගයීම් නිලධාරී හරහා රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙට ලබා දීමට අවසර ලබා දී තිබෙනවා.

Latest News
උතුරේ දූපත් 3ක් ‘හරිත බලශක්ති දූපත්’ ලෙස ප්‍රවර්ධනය කරන්න ජනපතිගෙන් උපදෙස්
Local
15 July 2026
අගමැති හරිනි කටාර් අමීර්වරයා හමුවී, හිටපු අමීර්වරයාගේ අභාවයට ශෝකය පළ කරයි
Local
15 July 2026
කටුනායකදී පොලිස් නිලධාරියෙකුගේ ගිනිඅවිය උදුරා වෙඩි තැබූ සැකකරු අත්අඩංගුවට
Local
15 July 2026
සුමති ටෙලි සම්මාන උළෙලේ වසරේ හොඳම ප්රවෘත්ති විකාශය ඇතුළු සම්මාන රැසක් හිරුට
Local
15 July 2026
ඉන්දු - ජපාන 8 වැනි ආරක්ෂක ප්‍රතිපත්ති සංවාදය සාර්ථකව නිමාවට පත්වෙයි
Local
15 July 2026
ශ්‍රී ලංකා හදබිම අධිකාරිය වසා දැමීමට තීරණය කළා අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත
Local
15 July 2026
වහාම නිලවරණයක් පවත්වන්න, නැත්නම් රැස්වීම් තහනම් - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ICCයෙන් දැනුම්දීමක්
Local
15 July 2026
ජාතික හැඳුනුම්පත් නොමැති 2026 සාමාන්‍ය පෙළ පෞද්ගලික අයැදුම්කරුවන්ට භාරකරුගේ හැඳුනුම්පතෙන් ලියාපදිංචි විය හැකියි: විභාග දෙපාර්තමේන්තුව
Local
15 July 2026
මීගමුව නගර සභාවේ නගරාධිපති ධුරයෙන් ඉල්ලා අස්වෙයි
Local
15 July 2026
විමල්ගේ සොයුරු සරත් වීරවංශ රිමාන්ඩ්
Local
15 July 2026