General21 June 2026

අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අහුන්ගල්ලේ ‘ලොකු පැටී’ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ බුද්ධි තොරතුරකට අනුවයි සැකකරු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මොහු අහුංගල්ල සහ නාත්තන්ඩිය යන ප්‍රදේශවල පදිංචිව සිට ඇති බවටද අනාවරණය වී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes