General22 June 2026

කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිතව රථ වාහන තදබදයක්

කොළඹ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිටවීම ආශ්‍රිත ප්‍රදේශයේ මේ වනවිට දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් වාහන ධාවනයට බාධා එල්ල වී ඇති අතර, මාර්ගයේ පෑලියගොඩ පිටවීම අසල දිගු වාහන පෝලිමක් දක්නට ලැබෙන බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes