General22 June 2026

රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පෙරහැරකට රැගෙනවිත් සිටි අලියෙකු විසින් සිදු කළ පහරදීමකින් ඇත්ගොව්වා සහ සහායකයා මිය යයි

රක්වාන ප්‍රදේශයේ විහාරස්ථානයක පවත්වනු ලැබූ පෙරහරක් සඳහා රැගෙන විත් සිටි අලියෙකු සිදුකළ පහරදීමකින් ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයා දෙදෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ අලියා බලාගැනීමේ කටයුතුවල නිරතව සිටි ප්‍රධාන ඇත්ගොව්වා සහ ඔහුගේ සහායකයායි.
Related recommendation
Hiru TV News | Programmes