General22 June 2026

රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.

රුපියල් කෝටි 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3.94ක් ඔහු සන්තකයේ තිබියදී හමුව තිබුණා.

එමෙන්ම මත්ද්‍රව්‍යවලින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 6 කට අධික මුදලක්ද සමගයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Related recommendation
Hiru TV News | Programmes