මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙකු කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
රුපියල් කෝටි 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3.94ක් ඔහු සන්තකයේ තිබියදී හමුව තිබුණා.
එමෙන්ම මත්ද්‍රව්‍යවලින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 6 කට අධික මුදලක්ද සමගයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
රුපියල් කෝටි 6 කට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 3.94ක් ඔහු සන්තකයේ තිබියදී හමුව තිබුණා.
එමෙන්ම මත්ද්‍රව්‍යවලින් උපයාගත් බවට සැකකෙරෙන රුපියල් ලක්ෂ 6 කට අධික මුදලක්ද සමගයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.
Latest News
පැරණි බදු ප්‍රතිපත්ති නිසා ආර්ථිකය විකෘති වෙලා: බදු බලධාරීන් පෙන්වා දෙයි
Local
22 June 2026
කතළුව මුහුදේ දිය නෑමට ගිය තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට
Local
22 June 2026
කුලප්පු වී දෙදෙනෙකු මැරූ රක්වාන පෙරහැරේ අලියා නිර්වින්දනය කර අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ගෙන් දැඩි උත්සාහයක්
Local
22 June 2026
වියානා ඇලට ට්‍රැක්ටරයක් පෙරළෙයි: රියැදුරු දියේ ගිලී අතුරුදන්
Local
22 June 2026
ඉරාන ප්‍රහාරයෙන් පසු යළි අරඹන්න ගිය කටාර් ස්වභාවික වායු පර්යන්තයක් පුපුරා යයි - 54 දෙනෙකුට තුවාල 18 දෙනෙකු අතුරුදහන්
Local
22 June 2026
වසරේ ප්‍රථම වතාවට දිනකදී ඩෙංගු ආසාදිතයන් 1,000 ඉක්මවයි
Local
22 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.06ක් ලෙස සටහන් වෙයි
Local
22 June 2026
"මතක තියාගන්න.. ආපහු අවුරුදු ගාණකට වෙන ආණ්ඩුවක් එන්නේ නෑ" - මාලිමා මන්ත්‍රී අරුණ
Local
22 June 2026
"අඩුවට තෙල් ගෙනාවම අඩු මිලට දෙන්නම්" - නි. ඇමති රුවන්
Local
22 June 2026
රුපියල් කෝටි 6ක මත්ද්‍රව්‍ය සහ ලක්ෂ 6ක මුදල් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
Local
22 June 2026