සීගිරිය නැරඹීමට පැමිණි විදේශීය කාන්තාවන් සිව් දෙනෙකුට පහරදීම සඳහන් එම ප්රදේශයේ ගැවසෙන වන අලියෙකු පැමිණෙන අයුරු අසල තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන් වී තිබුණා.
ඊයේ (22) අලුයම හතරට පමණ පයින් ගමන් කරමින් සීගිරිය පිවිසුම් දොරටු ඉදිරියට පැමිණි අවස්ථාවේදීයි මෙම සිදුවීම සිදුවී ඇත්තේ.
දිවයිනට පැමිණෙන බොහෝ විදේශීය සංචාරකයන් උදෑසනින්ම සීගිරිය නැරඹීමට පැමිණෙන්නේ අලුයම ඉර නැගෙන අයුරු නැරඹීම සඳහායි.
කිසිදු සංචාරක මඟ පෙන්වන්නෙකු නොමැතිව මෙලෙස අනාරක්ෂිත අයුරින් පැමිණීම නිසා වන අලි ප්රහාරයෙන් ඔවුන් අනූ නවයෙන් බේරෙන්නේ එම ස්ථානයේ සිටින ආරක්ෂක නිලධාරියාගේ කඩිනම් ක්රියාත්මක වීමත් සමගයි.

Latest News
එක රැයකින් ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කළ මෙසී: ගිනස් වාර්තා 4ක් තමන් සතු කරගනී
Local
23 June 2026
උණුසුම් තත්ත්වයක් හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවයි
Local
23 June 2026
ඩොලරයේ විකුණුම් මිල රුපියල් 339.49ක් ලෙස සටහන් වෙයි
Local
23 June 2026
ඩෙංගු අධි අවදානම් ග්රාම නිලධාරී වසම් 538ක් ප්රකාශයට පත් කෙරේ
Local
23 June 2026
සීගිරියේ දී පස්සෙන් පැන්නූ වන අලියාගෙන් විදෙස් කතුන් 4ක් නූලෙන් බේරෙති
Local
23 June 2026
ජෝර්දානය පරදා ඇල්ජීරියාවට ජය
Local
23 June 2026
ඥානසාර හිමියන්ගේ සිර දඬුවම මහාධිකරණය ස්ථිර කරයි
Local
23 June 2026
කෙසෙල් කඳෙන් රෙදි හදන්න කළින් වැහෙන්න යන ගාමන්ට් ටික බේරගන්න - විපක්ෂ නායක සජිත්
Local
23 June 2026
කෝරළඉම ප්රදේශයේ බැංකුවක සේප්පුවක් බිඳ රන් භාණ්ඩ කොල්ලකයි
Local
23 June 2026
ඩෙංගු රෝගීන් තව වැඩි වුණොත් රෝහල් කළමනාකරණය කරගන්න අමාරුයි - නි. ඇමති රුවන්
Local
23 June 2026