ඉරාන බොරතෙල්, ඛනිජ තෙල් සහ රසායනික නිෂ්පාදන, ප්‍රවාහනය සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට අලෙවි කිරීම සඳහා අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් දින 60 ක තාවකාලික පොදු බලපත්‍රයක් නිකුත් කර තිබෙනවා.
ස්විට්සර්ලන්තයේ පැවැත්වෙන සාම සාකච්ඡාවල මූලික පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දැනට අත්හිටුවා ඇති ඉරාන අරමුදල්වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12 ක් නිදහස් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් ජනපති ට්‍රම්ප් කියා සිටියේ ඉදිරියේදී දෙරට අතර න්‍යෂ්ටික අවංකභාවය තහවුරු කිරීමක් ලෙස ඉරානය සිය ආයුධ සහ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් පරීක්ෂාවට එකඟත්වය පළකළ බවයි.

Latest News
2026 GIT විභාගයේ අයදුම්පත් කැඳවීම ඇරඹෙයි: අවසන් දිනය ජූලි 16
Local
23 June 2026
රැඳවුම් නියෝග මත සිටි සැකකරුගෙන් ලද තොරතුරකින් පිස්තෝලයක් සහ පතුරොම් සොයාගනී
Local
23 June 2026
අමෙරිකාවෙන් ඉරානයට තවත් සහනයක්
Local
23 June 2026
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයිනේ සියලුම මත්පැන්හල් වැසෙයි
Local
23 June 2026
වී මිල පහත හෙළනු එපැයි තිරප්පනේ ගොවින් පාරට බසී
Local
23 June 2026
අනියම් සැමියා කළ වෙඩි තැබීමකින් කාන්තාවකට බරපතළයි
Local
23 June 2026
මහවත්තේ චාමර රිමාන්ඩ්
Local
23 June 2026
වැට් සහ සමාජ ආරක්ෂණ බද්දේ වාර්ෂික පිරිවැටුම් සීමාව අඩු කිරීම ක්‍රියාත්මක නොවේ: ආර්ථික නි. ඇමති නිශාන්ත ජයවීර
Local
23 June 2026
අල්ලස් ගත්තැයි කළුතර විශේෂ අපරාධ අංශයේ අයි පී ලබන 03 දක්වා රිමාන්ඩ්
Local
23 June 2026
'ටෝයි ස්ටෝරි 4' අධ්යක්ෂවරයාගේ නවතම 'ලෙගෝ' චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට කීනූ රීව්ස් එක්වෙයි
Local
23 June 2026