ද්විපාර්ශවික ආරක්ෂක සහ කාර්මික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම අරමුණු කරගත් නිල සාකච්ඡා වටයක් සඳහා ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අමීර් බාරම් ගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ ආරක්ෂක දූත පිරිසක් ඉන්දියාවට පැමිණ තිබෙනවා.
මෙම නිල සංචාරය අතරතුරදී බාරම්, ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං, ආරක්ෂක ලේකම් රාජේෂ් කුමාර් සිං, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් එන්. එස්. රාජා සුබ්‍රමණි ඇතුළු ආරක්ෂක ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් හමුවී සාකච්ඡා පැවැත් වූ බවයි වාර්තා වෙන්නේ.
මෙම සාකච්ඡා වටය, උපායමාර්ගික හවුල්කාරිත්වය ශක්තිමත් කිරීමට, ආරක්ෂක අපනයන පුළුල් කිරීමට සහ ඊශ්‍රායල ආරක්ෂක කර්මාන්තයට සහයෝගය දැක්වීමට ඊශ්‍රායලය ගෙන යන පුළුල් වැඩපිළිවෙළක තවත් එක් පියවරක්.
මෙම සංචාරය ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශ්වීය සබඳතා මැනවින් පිළිබිඹු කරන්නක් බව අමීර් බාරම් සඳහන් කර සිටියේ.
"ඉන්දියාව යනු ඊශ්‍රායල රාජ්‍යයේ ප්‍රධානතම උපායමාර්ගික හවුල්කරුවෙක්.
දීර්ඝ කාලීන ද්විපාර්ශ්වීය සූදානමක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ මෙම වැදගත් සංචාරයෙන් පෙන්නුම් කෙරෙන්නේ, දෙරට අතර වර්ධනය වන ආරක්ෂක සහ කාර්මික සන්ධානය පුළුල් කිරීමට ඉන්දියාව සහ ඊශ්‍රායලය දක්වන ඉහළ වැදගත්කමයි.
එපමණක් නොව, මෙයින් අපේ ජාතීන් දෙක අතර පවතින සබඳතාවයේ ගැඹුරද මනාව පැහැදිලි වෙනවා." ඔහු වැඩිදුරටත් පැවසුවා.
තවදුරටත් අදහස් දැක්වූ බාරම් කියා සිටියේ, මෙම සබඳතාවය හුදු දේශපාලන හෝ ආර්ථික අවශ්‍යතාවලින් ඔබ්බට ගිය, පොදු වටිනාකම්, ගැඹුරු සංස්කෘතික ඇගයීම් සහ අන්‍යෝන්‍ය විශ්වාසය මත පදනම් වූවක් බවයි.
මෙම හවුල්කාරිත්වය සුවිශේෂී වීමටත්, දෙරට එක්ව ඉදිරියට රැගෙන යන ඒකාබද්ධ ව්‍යාපෘති වඩාත් අර්ථවත් වීමටත් ප්‍රධාන හේතුව එය බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළා.

Latest News
පක්ෂ උපදෙස් කඩ කළැයි තලවකැලේ ලිඳුල නාගරික මන්ත්‍රීවරයෙක් ධූරයෙන් ඉවතට
Local
24 June 2026
ගාල්ල චතූගේ නිවසට ගිනි තැබීම ගැන විමර්ශනයක්
Local
24 June 2026
පුස්තකාල කා:කා:ස තනතුරක් ලබා දෙන්න අල්ලස් ගත්තැයි පුද්ගලයෙක් රිමාන්ඩ්
Local
24 June 2026
සතියක් තුළ ඩෙංගු තවාන් දැමු ගොතටුවේ පුද්ගලයන් 57කට සහ ආයතන 27කට ලක්ෂ 14ක දඩ
Local
24 June 2026
ගෝඨාභයගේ රිට් පෙත්සම සලකා බැලීම යළිත් ජූලි 06 වැනිදා
Local
24 June 2026
‘ඊසි කෑෂ්’ ක්‍රමයට ගාල්ලේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අයෙක් හෙරොයින් සමඟ අත්අඩංගුවට
Local
24 June 2026
ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර ආරක්ෂක සබඳතා තවදුරටත් පුළුල් වෙයි
Local
24 June 2026
කොටස් වෙළෙඳපොළ ඒකක 47.91 කින් පහළට
Local
24 June 2026
2026 මුල් මාස පහේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
Local
24 June 2026
16න් පහළ දරුවන්ට සෝෂල් මීඩියා තහනම් කරන්න ෆයිසර් මුස්තාෆාගෙන් පනත් කෙටුම්පතක්
Local
24 June 2026