යුරෝපය පුරා පැතිර පවතින උණුසුම් කාලගුණය හේතුවෙන් පෙර නොවූ විරූ මට්ටමේ උෂ්ණත්වයන් මේ වනවිට වාර්තා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ප්‍රංශ ඉතිහාසයේ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 41ක් ඊයේ (24) වාර්තා වු අතර බ්‍රිතාන්‍යයෙන් ද වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
මීට අමතරව ස්පාඤ්ඤයෙන් 1950 වසරෙන් පසු වාර්තා වූ ඉහළම දෛනික සාමාන්‍ය උෂ්ණත්වය ද ඊයේ වාර්තා වී තිබුණා.
කොපර්නිකස් දේශගුණික සේවයට අනුව, ලෝක සාමාන්‍ය උෂ්ණත්වයට වඩා යුරෝපයෙන් දෙගුණයක උෂ්ණත්වයක් වාර්තා වන බව සඳහන්.

Latest News
භූ කම්පනයෙන් පසු වෙනිසියුලාවේ ගුවන් තොටුපළ වසා දමයි
Local
25 June 2026
ඩොලර් මිලියන 700ක කළු සල්ලි ජාවාරමේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
Local
25 June 2026
ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි
Local
25 June 2026
රුපියල යළි හැකිළෙයි - ඩොලරය රු.342.03ට නගී
Local
25 June 2026
වෙනිසියුලාවේ භූමිකම්පාවෙන් 32ක් මරුට: 700කට ආසන්න පිරිසකට තුවාල
Local
25 June 2026
යුරෝපයෙන් වාර්තාගත උණුසුමක්
Local
25 June 2026
රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට
Local
25 June 2026
නිවාස සහ පුද්ගලික වාහන විකිණීමේදී ලැබෙන බදු නිදහස ගැන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්
Local
25 June 2026
චෙක් ජනරජය පරදා මෙක්සිකෝවට විශිෂ්ට ජයක්
Local
25 June 2026
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට
Local
25 June 2026