General25 June 2026

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනපති අනුර කුමාර දිසානායක මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

මේ වන විට ජනපතිවරයා සංවිධානාත්මක සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව අමතමින් සිටිනවා.
Related recommendation
Hiru TV News | Programmes