ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවන අවස්ථාවේ එම සහනය ජනතාවට ලබාදෙන බව බලශක්ති ඇමති අනුර කරුණාතිලක පවසනවා.
ඉන්ධන මිල සහනයක් ලබාදෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ඉල්ලීමට පිළිතුරු ලබා දෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍යවරයා;
"ඩීසල් සඳහා රුපියල් සීයක සහ පැට්රල් සඳහා රුපියල් 20ක සහනාධාරය ලබා දෙනවා. ඉන්ධන සහනාධාරය සමාන ලෙස ලබාදීමක් කරන්නේ නෑ. දැනට බිලියන 57ක සීමාවක් සහනාධාරය සඳහා කැබිනට් මණ්ඩලය වෙන් කරලා තියෙනවා මෙම මුදල සම්පූර්ණයෙන්ම භාවිතා කරලා නැහැ.
මිල ගණන් වෙනස් කරනවා කියන එක දැන්ම කියන්න බෑ. ලෝක වෙළඳපොලේ මිල ගණන් අනුව තමයි තීරණය කරන්න වෙන්නේ. මාර්තු මාසේ ඉඳන් ඉන්ධන වල මිල වැඩිවීම සිදුවෙලා තියෙනවා.
මැද පෙරදිග යුදමය තත්ත්වය ආරම්භ වූ වේලාව. යුද්ධය සඳහා තීරණය ගත්තේ කවුද කියලා අපි දන්නේ නෑ. ලෝක වෙළෙඳපොළ මිල වැඩිවීම නිසා තමයි ලංකා වෙළඳපොළේ මිල වැඩි වුණේ. ගෝලීය වෙළඳපොළේ පහළ යන අවස්ථාවේ ඒ වාසිය ලබා දෙනවා. මිල අඩු කිරීම අනිවාර්යෙන්ම පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරනවා."

Latest News
මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු පිරිසේ නඩුව ජූලි 28 දක්වා කල් යයි
Local
25 June 2026
චරිත් අබේසිංහට එරෙහිව සජබ විනය ක්‍රියාමාර්ග ගන්නා බව විපක්ෂ නායක කියයි
Local
25 June 2026
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් ගෙනා කෝටි 48ක ඖෂධ ඇතුළු රූපළාවන්‍ය ද්‍රව්‍ය තොගයක් මීගමුවෙන් හමුවෙයි
Local
25 June 2026
ඩෙංගු බෝ කළ 5000කට නඩු
Local
25 June 2026
අයි.එම්.එෆ්. නියෝජිත පිරිසක් රේගු මූලස්ථානයේ නිරීක්ෂණයක
Local
25 June 2026
තෙල් මිල අඩු කිරීම ගැන දැන්ම කියන්න බෑ.. ලෝකෙ මිල අඩු වුණාම සහනයක් දෙන්නම් - බලශක්ති ඇමති
Local
25 June 2026
නාමල්ට එරෙහි ක්‍රිෂ් ගනුදෙනු සිද්ධියේ ඉන්දීය ජාතික සාක්ෂිකරුවන් දෙදෙනෙකුට සිතාසි
Local
25 June 2026
කෘෂිකර්මය අමු පිස්සෙකුට දීලා.. එයා යාළුවෝ එක්ක ආතල් ගන්නවා.. - දේශයේ ගොවි හඬ සංවිධානය
Local
25 June 2026
රටින් පැන ගිය අපරාධකරුවන්ට රතු වරෙන්තු - ජනපති
Local
25 June 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මේ වසරේ සිට අහෝසි කරනවා - ජනාධිපති
Local
25 June 2026