පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් මත්පැන් අලෙවි කිරීම සීමා කිරීමට ප්‍රංශය තීරණය කර තිබෙනවා.
අධික මත්පැන් භාවිතයෙන් රෝහල් මත ඇති වන පීඩනය අවම කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
දින කිහිපයක සිට ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශයේ පැවති දැඩි කාලගුණික තත්ත්වය ඉදිරියේදී ජර්මනිය සහ චෙක් ජනරජය සඳහා බලපා හැකි බව සඳහන්.
ඒ අනුව ජර්මනියේ අද (26) උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් දක්වා ඉහළ යා හැකි බවට එරට කාලගුණ අංශ අනතුරු අඟවා තිබෙනවා.

Latest News
සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
Local
26 June 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් ජූලි 31 වැනිදා කැඳවීමට නියෝග
Local
26 June 2026
රුපියල කෙටි හුස්මක් ගනී - ඩොලරය රු. 341.87ට බහී
Local
26 June 2026
කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණය නියම කරයි
Local
26 June 2026
බැටරි බලශක්ති ගබඩා පද්ධති ව්‍යාපෘතියේ තවත් පද්ධති හතක් කොළඹ වරායට
Local
26 June 2026
මාලිමාවට සහාය දුන් අගලවත්ත ප්‍රා. සභා උප සභාපති ඉල්ලා අස්වීමේ ලිපිය භාරදෙයි
Local
26 June 2026
ප්‍රංශයේ මත්පැන් අලෙවිය සීමා කෙරේ
Local
26 June 2026
තලල්ලේදී සිදුවූ බස් රථ අනතුරින් තුවාල ලැබූ ගණන 40 දක්වා ඉහළට: 25ක් මාතර මහ රෝහලට
Local
26 June 2026
ඔස්ට්‍රේලියාව සහ පැරගුවේ තරගය ගෝල රහිතව සම වෙයි
Local
26 June 2026
අමෙරිකාව පරදා තුර්කිය ජය ලබයි
Local
26 June 2026