ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් ජූලි මස 31 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කළා.
මෙම නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී රාගල අද (26) දින රාජකාරි නිවාඩු ලබා සිටීම හේතුවෙන් එම නඩුව කැඳවනු ලැබුවේ කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරිපිටයි.
එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා ජූලි මස 31 වැනිදා කැඳවන ලෙසයි.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිතාර ඥාණසාර හිමි අධිකරණය හමුවේ පෙනී සිටියා.
ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව උල්ලංඝනය වන ආකාරයෙන් කටයුතු කළේ යැයි චෝදනා කරමින් විත්තිකාර ඥාණසාර හිමිට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Latest News
අපි මේ කරන්නේ කළින් අය වගේ රංගනයක් නෙවෙයි - මත්ද්‍රව්‍ය මෙහෙයුම් ගැන ඇමති විජේපාල කියයි
Local
26 June 2026
ප්‍රවීණ රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
Local
26 June 2026
2026 උ.පෙළ විභාගයේ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ
Local
26 June 2026
මත් ජාවාරම් ගෝඩ් ෆාදර්ලාගේ වත්මන් පුරුක නාමල් රාජපක්ෂ - නි. ඇමති මහින්ද
Local
26 June 2026
කිලෝවොට් 300ට වැඩි සූර්ය පැනල හෙට සිට දින තුනක කාලයක් ක්‍රියා විරහිත කරන්නැයි ඉල්ලීමක්
Local
26 June 2026
සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය සහ තනතුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවයි
Local
26 June 2026
BWIO සම්මාන උළෙලේදී වසරේ ජනප්‍රියම Detailing ආයතනය ලෙස The Pink Auto Shop සම්මාන දිනාගනී
Local
26 June 2026
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහි තවත් නඩුවක් ජූලි 31 වැනිදා කැඳවීමට නියෝග
Local
26 June 2026
රුපියල කෙටි හුස්මක් ගනී - ඩොලරය රු. 341.87ට බහී
Local
26 June 2026
කැරම් බෝඩ් නඩුව ජූලි 23 වැනිදා කැඳවීමට මහාධිකරණය නියම කරයි
Local
26 June 2026