බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට ඉදිරි පැය 36 තුළ මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක පස්වරු 2:00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරුමැද, වයඹ සහ දකුණු පළාත්වලත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැයට කිලෝමීටර 30 ත් 40 ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Latest News
පාසල් රග්බි ලීග් ශූරතාව ත්‍රිත්ව විද්‍යාලයට
Local
27 June 2026
හෙටත් ප්‍රදේශ රැසකට වැසි
Local
27 June 2026
යතුරුපැදි දෙකක් හා ටිපර් රථයක් ගැටී තරුණයෙක් මරුට: තවත් අයෙක් රෝහලේ
Local
27 June 2026
යතුරුපැදිය දුරකථන කණුවක ගැටී 16 හැවිරිදි සිසුවා මරුට
Local
27 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධියේදී ටැංකි නෞකාවකට ප්‍රහාරයක්
Local
27 June 2026
දියතලාවේ බස් රථ අනතුරින් තුවාල ලැබූ 35ක් තවමත් රෝහලේ
Local
27 June 2026
ඉරානය එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරය බහරේනය දැඩි ලෙස හෙළා දකී
Local
27 June 2026
අපරාධකරුවන්ට පාස්පෝට් හැදූ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ්
Local
27 June 2026
වෙනිසියුලාවේ තවත් භූ කම්පනයක්
Local
27 June 2026
ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා අසත්‍යයි
Local
27 June 2026