අමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඉරානය වෙත දැඩි මිලිටරි සහ දේශපාලනික අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
එම ප්‍රකාශයට අනුව, දෙරට අතර පවතින සටන් විරාම ගිවිසුම (Cease Fire Agreement) ඉරානය විසින් නැවත වතාවක් උල්ලංඝනය කර ඇති බවත්, ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස අමෙරිකානු ගුවන් යානා විසින් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන යානා ගබඩා කර ඇති ස්ථාන මෙන්ම එරට වෙරළබඩ රේඩාර් මධ්‍යස්ථාන වෙත ද ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවයි සඳහන්.
ඉරානයේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කරමින් ට්‍රම්ප්සඳහන් කර ඇත්තේ, ඔවුන් කිසිදා ඉගෙන නොගන්නා බව පෙනෙන්නට තිබෙන බවයි.
"ඉදිරියේදී අපට තවදුරටත් සාධාරණ ලෙස කටයුතු කිරීමට නොහැකි වන තත්වයක් උදාවිය හැකියි. එසේ වුවහොත්, අප කලින් ඉතා සාර්ථකව ආරම්භ කළ හමුදාමය ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට අපට සිදුවනු ඇත. යම් හෙයකින් එය සිදුවුවහොත්, ඉරාන ඉස්ලාමීය ජනරජය (The Islamic Republic of Iran) මේ ලෝකයෙන් සදහටම අතුගෑවී යනු ඇත!"

Latest News
උස්බෙකිස්තානය පරදා කොන්ගෝවට ජය
Local
28 June 2026
අද ප්‍රදේශ රැසකට වැසි
Local
28 June 2026
“එය ඊශ්‍රායලයට යටත්වීමක්” - ලෙබනන්-ඊශ්‍රායල ආරක්ෂක ගිවිසුම ලෙබනන් ත්‍රස්ත සංවිධානයක් ප්‍රතික්ෂේප කරයි
Local
28 June 2026
කුවේටයට එල්ල වූ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැල්ලකට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙයි
Local
28 June 2026
අමෙරිකාවෙන් ඉරානයේ මිසයිල සහ ඩ්‍රෝන ගබඩාවලට ගුවන් ප්‍රහාර
Local
28 June 2026
පළමු ඉනිමට ලකුණු 626ක් රැස්කළ කොදෙව්වන්ගෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත ඉලක්කයක්
Local
28 June 2026
දියතලාව - යාපනය බස් රථයක් බණ්ඩාරවෙලදී අනතුරට ලක්වෙයි: එක් අයෙකු රෝහලේ
Local
27 June 2026
GMOA නව සභාපති ලෙස විශේෂඥ වෛද්‍ය චන්දික එපිටකඩුව පත් කෙරේ
Local
27 June 2026
ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූකම්පනයක්
Local
27 June 2026
පාසල් රග්බි ලීග්: ශාන්ත අන්තෝනි විද්‍යාලය පරදවා ශාන්ත තෝමස් විද්‍යාලයට ජය
Local
27 June 2026