පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන මෙවර සිව් බුදුවරුන්ගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී හෙට (29) පැවැත්වෙනවා.
මීට සමගාමීව කුල දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් ද පැවැත්වෙන්නේ සම්බුදු සසුනේ චිර පැවැත්ම ඒකායන අරමුණ කරගනිමින්.
සිරිලකට සම්බුදු දහම උරුම වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත සංවිධාන කරන "ශ්‍රද්ධාභිවන්දනා" මහා පුණ්‍යකර්මය මෙවර පැවැත්වෙන්නේ සිව් බුදුවරුන්ගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත්වූ මෙන්ම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ මෙන්ම දකුණු දළදා වහන්සේ වැඩසිටින ඓතිහාසික තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින්.
හෙට (29) දිනය පුරා හිරු ශ්‍රද්ධාභිවන්දනා උතුම් පුණ්‍යකර්මයට සමගාමීව ඓතිහාසික තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙනවා.
එමෙන්ම තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පුෂ්ප පූජාව, ශබ්ද පූජාව හා කංචුක පූජාව පවත්වා තවත් සුවහස් කල්පයකට සම්බුදු සසුන සුරැකේවායි පතා සිදුකරන අධිෂ්ඨාන පූජාව පැවැත්වීමට ද නියමිතයි.
පුරා දශකයක් මුළුල්ලේ මේ දක්වා කුලදරුවන් 200කට අධික පිරිසක් සසුන්ගත කරමින් එම සාමණේර හිමිවරුන්ගේ ගිහි භාරකාරිත්වය ද දරනා හිරු මෙවරත් එම උත්තුංග මෙහෙවරට උර දෙන්නේ සම්බුදු සසුනේ චිර පැවැත්ම ඒකායන අරමුණ කරගනිමින්.
බුදු සසුනට සඟුන් පුදන හිරු ශාසනාවතරණය, සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත මෙවර සිදුවන්නේ 13 වැනි වරටයි.
හිරු ශාසනාවතරණය මහා පිංකමෙන් මෙවර කුලදරුවන් 15 දෙනෙකු ඓතිහාසික තිස්සමහාරාම විහාරස්ථාන පුදබිමේදී සඟ සසුනට පූජා කෙරෙනවා.
එලෙස සඟ සසුනට පූජා කෙරෙන කුලදරුවන් 15 දෙනාගේ අතපැන් වත්කිරීමේ චාරිත්‍රය ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී අද පස්වරු 4.42 ට යෙදෙන සුබ මොහොතින් සිදු කිරීමට නියමිතයි.
උන්වහන්සේ සියලු දෙනාගේ අධ්‍යාපනික කටයුතු සුපෝෂණය කිරීම ද හිරු ශ්‍රද්ධාභිවන්දනාවට සමගාමීව සිදුකෙරෙන මහඟු පුණ්‍යකර්මයක්.

Latest News
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026
තද සුළං සහ රළු මුහුද ගැන අවවාදාත්මක නිවේදනයක්
Local
28 June 2026
ලොව පොහොසත්ම රට බවට ලංකාව පත්කරන්න කැබිනට් අනුමැතිය ලැබුණා - මාලිමා මන්ත්‍රී රවීන්ද්‍ර
Local
28 June 2026
ලෝකයේ අලි පාරාදීසය බවට පොළොන්නරුව පත්කරනවා - නි. ඇමති ටී.බී. සරත්
Local
28 June 2026
අමෙරිකානු ප්‍රහාර මාලාවට ඉරානයේ දැඩි විරෝධය
Local
28 June 2026
මෙසී ලෝක කුසලාන තරග 7කදී අඛණ්ඩව ගෝල ගැසූ ලොව එකම ක්‍රීඩකයා
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලාන ‘සුපිරි 32’ වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ
Local
28 June 2026
පාපන්දු ලෝක කුසලානයේ සුපිරි 32 වටය නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරේ
Local
28 June 2026