පොසොන් පුර පසළොස්වක පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධානය කරන ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන මෙවර සිව් බුදුවරුන්ගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත් ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී අද (29) පැවැත්වෙනවා.
මීට සමගාමීව කුල දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් ද පැවැත්වෙන්නේ සම්බුදු සසුනේ චිර පැවැත්ම ඒකායන අරමුණ කරගනිමින්.
සිරිලකට සම්බුදු දහම උරුම වූ උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ ශ්‍රද්ධාපූර්වක සංකල්පයක් මත සංවිධාන කරන "ශ්‍රද්ධාභිවන්දනා" මහා පුණ්‍යකර්මය මෙවර පැවැත්වෙන්නේ සිව් බුදුවරුන්ගේ ශ්‍රී පාදස්පර්ශයෙන් අති පූජනීයත්වයට පත්වූ මෙන්ම ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ මෙන්ම දකුණු දළදා වහන්සේ වැඩසිටින ඓතිහාසික තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින්.
අද (29) දිනය පුරා හිරු ශ්‍රද්ධාභිවන්දනා උතුම් පුණ්‍යකර්මයට සමගාමීව ඓතිහාසික තිස්සමහාරාම පුදබිම කේන්ද්‍ර කරගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පූජා පැවැත්වෙනවා.
එමෙන්ම තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ වෙත පුෂ්ප පූජාව, ශබ්ද පූජාව හා කංචුක පූජාව පවත්වා තවත් සුවහස් කල්පයකට සම්බුදු සසුන සුරැකේවායි පතා සිදුකරන අධිෂ්ඨාන පූජාව පැවැත්වීමට ද නියමිතයි.
පුරා දශකයක් මුළුල්ලේ මේ දක්වා කුලදරුවන් 200කට අධික පිරිසක් සසුන්ගත කරමින් එම සාමණේර හිමිවරුන්ගේ ගිහි භාරකාරිත්වය ද දරනා හිරු මෙවරත් එම උත්තුංග මෙහෙවරට උර දෙන්නේ සම්බුදු සසුනේ චිර පැවැත්ම ඒකායන අරමුණ කරගනිමින්.
බුදු සසුනට සඟුන් පුදන හිරු ශාසනාවතරණය, සම්බුදු සසුනේ චිර පැවැත්ම උදෙසා හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත මෙවර සිදුවන්නේ 13 වැනි වරටයි.
හිරු ශාසනාවතරණය මහා පිංකමෙන් මෙවර කුලදරුවන් 15 දෙනෙකු ඓතිහාසික තිස්සමහාරාම විහාරස්ථාන පුදබිමේදී සඟ සසුනට පූජා කෙරෙනවා.
එලෙස සඟ සසුනට පූජා කෙරෙන කුලදරුවන් 15 දෙනාගේ අතපැන් වත්කිරීමේ චාරිත්‍රය ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී ඊයේ පස්වරු 4.42 ට යෙදෙන සුබ මොහොතින් සිදු කෙරුණා.

Latest News
''අද වන විට අපේ රට නව බලාපොරොත්තුවක් පෙරදැරිව ගමනක් ආරම්භ කර තිබේ, මෙම ගමන සාර්ථක කර ගැනීම සඳහා ආර්ථික ප්‍රගතිය පමණක් ප්‍රමාණවත් නොවේ, සදාචාරාත්මක වටිනාකම්වලින් පිරිපුන් සමාජයක් ද අපට අවශ්‍යයි'' - අගමැතිනියගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
''නූතන ශිෂ්ට සම්පන්න රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව ශක්තිමත්ව අත්වැල් බැඳගනිමු'' ජනපතිගේ පොසොන් දින පණිවිඩය
Local
29 June 2026
හිරු ශ්‍රද්ධාභිවන්දනා වැඩසටහන අද ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
29 June 2026
පින්බර පොසොන් පොහොය අදයි
Local
29 June 2026
කොදෙව් දේශයේදී ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්: කොදෙව්වන්ට පළමු ටෙස්ට් තරගයෙන් ඉනිමක සහ ලකුණු 217ක දැවැන්ත ජයක්
Local
28 June 2026
යටියන්තොට රථවාහන ස්ථානාධිපති රිමාන්ඩ්
Local
28 June 2026
ඉන්දියාව අන්දමන්ද කරමින් අයර්ලන්තයෙන් ඓතිහාසික T20 තරගාවලි ජයක්
Local
28 June 2026
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026