ජාත්‍යන්තර සූපවේදී ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ නාමය රන් අකුරින් සනිටුහන් කරමින්, 2026 කීර්තිමත් "SCO ගිම්හාන" (SCO Summer) සූපවේදීන්ගේ තරගයේදී රිදී පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලාංකික සූපවේදී කණ්ඩායම සමත් වී තිබෙනවා.
පසුගිය ජුනි 26 සහ 27 යන දිනවල චීනයේ චින්ඩාවෝ (Qingdao) හිදී මෙම තරගාවලිය පවත්වා ඇති බවයි සඳහන්.
ලෝකයේ දක්ෂතම සූපවේදීන් රැසක් එක්වූ මෙම තරගාවලිය සඳහා චීනය, රුසියාව, කසකස්ථානය, උස්බෙකිස්ථානය සහ අසර්බයිජානය වැනි ප්‍රබල රටවල් නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගී වී තිබෙනවා.
චීනයේ බෙයිජිං නුවර පිහිටි ශ්‍රී ලාංකික අවන්හලක් නියෝජනය කරමින් මෙම තරගයට එක්වූයේ එහි ප්‍රධාන සූපවේදී නිෂාඩ් සමරනායක සහ සහායක සූපවේදී මනෝජ් ලියනගේ යන අයයි.
ඔවුන් විසින් තරගය සඳහා ශ්‍රී ලංකාවටම අනන්‍ය වූ සාම්ප්‍රදායික කිරිබත් සහ පොල් රොටි ඇතුළු ලාංකික ආහාර වට්ටෝරු කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, එහිදී ලාංකික කුළුබඩුවලින් පදම් වූ මෙම ආහාර, ඉහළ පෙළේ චීන සූපවේදීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ආහාර විශේෂඥයින්ගේ දැඩි ඇගයීමට හා ප්‍රශංසාවට ලක්වී තිබෙනවා.
මෙහිදී, සූපවේදී ක්ෂේත්‍රයේ වාර්තා අලුත් කරමින් ශ්‍රී ලංකාව චීනයේදී ජාත්‍යන්තර මට්ටමේ සූපවේදී තරගයක් ජයග්‍රහණය කළේ වසර 15කට පසුව වීම විශේෂත්වයක්.

Latest News
එංගලන්ත නායක බෙන් ස්ටෝක්ස් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි
Local
28 June 2026
සූපවේදීන්ගේ ලෝක මට්ටමේ තරගයකදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්
Local
28 June 2026
ප්‍රංශයේදී කුඩා ගුවන් යානයක් කඩා වැටී 11ක් මරුට
Local
28 June 2026
සෞදි අරාබියේදී හෙලිකොප්ටරයක් කඩා වැටෙයි: 14ක් මරුට
Local
28 June 2026
සර්බියානු ජනපති ඉල්ලා අස්වීමට තීරණය කරයි
Local
28 June 2026
දැඩි උෂ්ණත්වය හේතුවෙන් ප්‍රංශයේ පුද්ගලයින් 1,000ක් අකාලයේ ජීවිතක්ෂයට
Local
28 June 2026
සර්බියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් වුසික් ඉල්ලා අස්වීමට සැරසෙයි
Local
28 June 2026
අද සිට ජූනි 30 දක්වා මත්පැන්සල් වැසේ: අනුරාධපුරයේ කොට්ඨාශ 4කට විශේෂ නියෝගයක්
Local
28 June 2026
පොහොයට මස් විකුණන්න ගිය ගව ඝාතකාගාරයක් වටලයි
Local
28 June 2026
හිරු ශ්රද්ධාභිවන්ඳනා වැඩසටහන හෙට ඓතිහාසික තිස්සමහාරාම පුදබිමේදී සම්බුදු සසුනේ චිරපැවැත්ම වෙනුවෙන් කුළ දරුවන් සසුන්ගත කිරීමේ හිරු ශාසනාවතරණය ඇතුළු උතුම් පිංකම් මාලාවක් දවස පුරා
Local
28 June 2026