ජර්මනියේ මව්වරුන් සහ දරුවන් සඳහා වන මධ්‍යස්ථානයකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයන් හය දෙනෙකු මියගොස් ඇති බව ජර්මානු පොලිසිය සඳහන් කරනවා.
මියගිය පිරිස අතර කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමින් දෙදෙනෙකු වන අතර, ඔවුන් මෙම මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් බවයි බිබීසී පුවත් සේවය සඳහන් කරන්නේ.
එසේම තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු ද මෙයින් තුවාල ලබා ඇති බව සඳහන්.
වෙඩි තැබූ බවට සැකකෙරෙන පුද්ගලයා ඇතුළු තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, මහජනතාවට තවදුරටත් කිසිදු තර්ජනයක් නොමැති බවයි නිලධාරීන් සඳහන් කර ඇත්තේ.
මෙම වෙඩි තැබීම පවුල් ආරවුලක් හේතුවෙන් සිදු කරන ලද්දක් බව පෙනී යන්නේ යැයි ලෝවර් සැක්සනි (Lower Saxony) ප්‍රාන්තයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඩැනියෙලා බෙහ්රන්ස් (Daniela Behrens) ප්‍රකාශ කර තිබෙනවා.

Latest News
පිලිපීන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් චීනයට වාග් ප්‍රහාරයක්
Local
30 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 6ක් මරුට
Local
30 June 2026
සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වූ හෝමාගම මහින්දයට විදුහල්පතිවරයෙකු නෑ: නියෝජ්‍ය විදුහල්පතිවරු 4කගේ හා ගුරු පුරප්පාඩුත් 30ක්
Local
30 June 2026
අමෙරිකාවේ තෙල් සංචිත 1983න් පසු අවම මට්ටමට ළඟාවෙයි
Local
30 June 2026
අපේක්ෂිත බස් ගාස්තු සංශෝධනය සිදු නොවුණහොත් නඩු මගට - බස් සංගම් කියයි
Local
30 June 2026
පොල් අපනයනයෙන් ඩොලර් මිලියන 514ක ආදායමක්
Local
30 June 2026
මදුරුවන් සිටිය හැකි ස්ථාන 85,000ක් පරීක්ෂාවට: 7,000ක මදුරු කීටයින්
Local
30 June 2026
යාපනය පදවියේ රදගුරු හිමිපාණන් ලෙස අතිඋතුම් ඇන්ටන් රංජිත් හිමිපාණන් පත්කරයි
Local
30 June 2026
ප්‍රදේශ කිහිපයකට පස්වරු 2.00න් පසු වැසි
Local
30 June 2026
ලොව වැඩිම ආදායම් ලැබූ ජීවනකථා චිත්‍රපටය බවට 'මයිකල්' පත්වෙයි : 'ඕපන්හයිමර්' පසුකර යයි
Local
30 June 2026